fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම බාල වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – දීඝා ජාගරතෝ රත්ති …..
එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව

2 ගාථා රත්නය – චරඤ්චේ නාධිගච්ඡෙය්‍ය …..
මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

3 ගාථා රත්නය – පුත්තා මත්ථි ධනම්මත්ථි …..
ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව

4 ගාථා රත්නය – යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං …..
ගැටකපන්නන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – යාවජීවම්පි චේ බාලෝ …..
උදායි තෙරුන්ගේ කථා වස්තුව

6 ගාථා රත්නය – මුහුත්තම්පි චේ විඤ්ඤු…..
තිහක් පමණ වූ භික්ෂූන්ගේ කථා වස්තුව

7 ගාථා රත්නය – චරන්ති බාලා දුම්මේධා …..
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව

8 ගාථා රත්නය – න තං කම්මං කතං සාධු …..
එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව

9 ගාථා රත්නය – තඤ්ච කම්මං කතං සාධු …..
සුමන මල් වෙළෙන්ඳාගේ කථා වස්තුව

10 ගාථා රත්නය – මධුවා මඤ්ඤති බාලෝ …..
උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව

11 ගාථා රත්නය – මාසේ මාසේ කුසග්ගේන …..
ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව

12 ගාථා රත්නය – න හි පාපං කතං කම්මං …..
සර්ප ප්‍රේතයාගේ කථා වස්තුව

13 ගාථා රත්නය – යාවදේව අනත්ථාය …..
ඇටසැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව

14 ගාථා රත්නය – අසතං භාවනමිච්ඡෙය්‍ය ……
15 ගාථා රත්නය – මමේව කතං මඤ්ඤන්තූ …..
සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව

16 ගාථා රත්නය – අඤ්ඤා හි ලාභූපනිසා …..
වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

Weight .18 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 5 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 5”

Your email address will not be published. Required fields are marked