fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම ජරා වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – කෝ නු හාසෝ කිමානන්දෝ…..
විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

2 ගාථා රත්නය – පස්ස චිත්තකතං බිම්බං …..
සිරිමාවගේ කථා වස්තුව

3 ගාථා රත්නය – පරිජිණ්ණමිදං රූපං…..
උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

4 ගාථා රත්නය – යානි’මානි අපත්ථානි …..
බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – අට්ඨීනං නගරං කතං …..
රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

6 ගාථා රත්නය – ජීරන්ති වේ රාජරථා සුචිත්තා …..
මල්ලිකා දේවියගේ කථා වස්තුව

7 ගාථා රත්නය – අප්පස්සුතායං පුරිසෝ …..
ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව

8 ගාථා රත්නය – අනේකජාති සංසාරං …..
9 ගාථා රත්නය – ගහකාරක දිට්ඨෝ’සි …..
බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව

10 ගාථා රත්නය – අචරිත්වා බ්‍රහ්මචරියං …..
11 ගාථා රත්නය – අචරිත්වා බ්‍රහ්මචරියං …..
මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

Weight .08 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 11 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 11”

Your email address will not be published. Required fields are marked