fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම පකිණ්ණක වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – මත්තාසුඛපරිච්චාගා …..
බුදුරජුන් විසින් පෙර කළ පින්කමක් ගැන කථා වස්තුව

2 ගාථා රත්නය – පරදුක්ඛූපදානේන …..
කිකිළි බිත්තර කෑ දුවගේ කථා වස්තුව

3 ගාථා රත්නය – යං හි කිච්චං තදපවිද්ධං …..
4 ගාථා රත්නය – යේසඤ්ච සුසමාරද්ධා …..
භද්දිය භික්ෂූන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – මාතරං පිතරං හන්ත්වා …..
6 ගාථා රත්නය – මාතරං පිතරං හන්ත්වා …..
ලකුණ්ටක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

7 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
8 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
9 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
10 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
11 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
12 ගාථා රත්නය – සුප්පබුද්ධං පබුජ්ඣන්ති …..
දරගැල් වෙළඳ පුත්‍රයාගේ කථා වස්තුව

13 ගාථා රත්නය – දුප්පබ්බජ්ජං දුරභිරමං …..
වජ්ජිපුත්තක භික්ෂුවගේ කථා වස්තුව

14 ගාථා රත්නය – සද්ධෝ සීලේන සම්පන්නෝ …..
චිත්ත ගෘහපතිතුමාගේ කථා වස්තුව

15 ගාථා රත්නය – දූරේ සන්තෝ පකාසෙන්ති …..
චූළ සුභද්‍රාවගේ කථා වස්තුව

16 ගාථා රත්නය – ඒකාසනං ඒකසෙය්‍යං …..
ඒකවිහාරී තෙරුන්ගේ කථා වස්තුව

Weight .11 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 21 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 21”

Your email address will not be published. Required fields are marked