No products in the cart.
Return To Shop

රු 600.00
ජීවිතයේ එක් වතාවකදී හෝ දඹදිව වන්දනා කරගැනීම සැදැහැවත් බෞද්ධයින්ගේ පින්බර සිහිනයකි. නමුත් දඹදිව වන්දනා කර ගැනීමට යන බොහෝ දෙනාට අවබෝධයෙන් යුතුව මහත්ඵල රැස්වෙන ආකාරයට එම කටයුතු සිදුකර ගැනීමට අවබෝධයක් නැත. දඹදිව වන්දනාවේ යෑම ඉතා ශ්රද්ධාවෙන් යුතුව අවබෝධයෙන් කළයුතු දෙයකි. ඒ සඳහා මාර්ගෝපදේශකත්වයක් සැලසීමේ අරමුණෙනි, “අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු” ග්රන්ථය ඔබට තිළිණ වන්නේ.
දඹදිව වන්දනාවේ වටිනාකමත්, ඒ උතුම් සිද්ධස්ථානයන්හි සුපූජනීයත්වයත්, ඒ සඳහාම අභිනවයෙන් සකසා ඇති වන්දනා කවි හා පිරිත් ධර්මයන්ද මෙහි ඇතුලත්ව ඇත. මේ ග්රන්ථ රත්නය අතැති ඔබ හට තනිව වුවත් සාර්ථක වන්දනාවක් සිදුකර ගත හැකි බව ඔබටම ප්රත්යක්ෂ වනු ඇත.
මෙම වන්දනා පොත ලිවීමෙහි එකම පැතුම වී ඇත්තේ ඔබට ඉතාමත් ශාන්ත වූත්, සැනසිළිදායක වූත්, ප්රීතිමත් වූත්, ශ්රද්ධාවන්ත වූත්, ඥාණවන්ත වූත් වන්දනා ගමනක් පිළියෙල කරදීමයි. එවිට එය ඔබට බොහෝකල් හිත සුව පිණිස පවතිනු ඇත. දඹදිව වන්දනාව Dambadiwa Wandana පිළිබඳව වූ ඔබේ සොඳුරු සිහිනය මහත්ඵල මහානිශංස කරගැනීමට මේ උතුම් ග්රන්ථය මහෝපකාරී වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | .22 kg |
|---|
රු 700.00
රු 400.00
Reviews
There are no reviews yet.