බෝධි පූජාවක් සිදුනොකළ බෞද්ධයෙකු ලංකාවේ සොයාගැනීමට නොහැකි තරමට ම බෝධි පූජාව බෞද්ධයන්හට සමීප වූ දෙයක්. බෝධි පූජාව ආරම්භ වන්නේ බුදුරදුන් ජීවමානව වැඩසිටි අවදියේ සිටමයි. බෝධින් වහන්සේට අප වන්දන මානන කරන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේට පූජා පවත්වනවා යන අදහසිනුයි. ලංකාවේ බෝධි පූජා පොත් බොහෝමයක් තියෙනවා. බෝධි වන්දනාවක් පිළිවෙළට සිදුකරන ආකාරය, සෙත් පිරිත් සහ බුදුරජාණන් වහන්ස‍ේටත්, උතුම් සම්බුද්ධත්වයටත්, බෝධීන් වහන්සේටත් උපහාර පිණිස රචනා වූ මනරම් කවිපෙළකුත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වෙනවා.

Weight 0.0535 kg

1 review for සිරි ගෞතම බෝධි වන්දනාව – Siri Gauthama Bodhi Vandanawa

  1. දායානි මල්ලිකා

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. හරිම හොඳ පොතක් ගොඩක් වටිනවා.

Add a review

Your email address will not be published. Required fields are marked