විශේෂයෙන් ම කාන්තාවකගේ ජීවිතය ධර්මය තුළින් සුවපත් කරගන්නා ආකාරය පිළිබඳ මාර්ගය පෙන්වා දෙන වටිනා දහම් ග්‍රන්ථයකි. වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරමින් මෙලෙව ජීවිතය ද සාර්ථක කරගෙන පරලොව සුගතිය ද උරුමකර ගැනීමට කැමති සැදැහැවත් උපාසිකාවකගේ චරිතාපදානය කෙසේ විය යුතුදැයි මාහැඟි පණිවිඩයක් මෙමගින් ඔබට සැපයේ. ලෝකයේ සිටින්නා වූ බිරින්දෑවරුන් හත් දෙනෙකුගේ ගති ලක්ෂණ උපකාරයෙන් ධර්මය අධර්මය පෙන්වා දෙන ‘සත්තභරියා සූත්‍රයත්’ ක්‍රෝධයට යටවූ සිතින් වාසය කිරීම තුළ මෙලොව පරලොව දුක උරුම කරගන්නා අයුරුත් විස්තර වන කෝධන සූත්‍රයත් මෙහි ඇතුලත් වී ඇත. සුපින්බර බිරිඳක් වී දෙව්ලොව යාමට කැමති පින්වත් වනිතාවනි, ඔබට නොවරදින මාර්ගය මෙහි ඇතුලත් වී ඇත.

Weight 0.12 kg

1 review for සැබෑ බිරිඳ කවුද

  1. W.M.U.SARANGA

    perfect

Add a review

Your email address will not be published. Required fields are marked