(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
1 රු 500.00 1
1 Shopping Cart
Shopping cart (1)
Subtotal: රු 500.00

View cartCheckout

Spend රු 1,500.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books

විශේෂ දහම් පොත්

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
අච්ඡරිය මනුස්සෝ - Achchariya Manusso
Quick View
රු 980.00
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, සත්පුරුෂ කලණමිතුරන් වෙතත්, බුදුවදන් නුවණින් විමසන අය වෙතත් සෙනෙහසින් පිදෙන මෙම මහානීය ග්‍රන්ථ රත්නය කියවන ඔබ සැමට සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය වන, බුදුරජාණන් වහන්සේ සරණ යෑමට වාසනාව ලැබේවා!
අනේ!!! අපේ කථාවත් අහන්න - Ane!!! Ape Kathawath Ahanna
Quick View
රු 400.00
අපේ ආච්චිගේ ලස්සන බණ කතා - 1 - Ape Achchige Lassana Bana Katha - 1
Quick View
රු 320.00
අපේ ආච්චිගේ ලස්සන බණ කතා - 2 - Ape Achchige Lassana Bana Katha - 2
Quick View
රු 250.00
අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති (සුත්ත නිපාතය) - Ape Budu Samindu Thawama Weda Weseti (Sutta Nipatha)
Quick View
රු 1,200.00
ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධුමය. “සුත්ත නිපාතය” යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොට්ඨාසයකි. බොහෝ කලක් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පැවති නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි, ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය “අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති” නමින් ඔබ අතට පත්වන්නේ. ගද්‍ය, පද්‍ය දෙ අනුසාරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කොතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි ග්‍රන්ථය පරිශීලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සමන්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබේ හද නැගෙන දුක් තැවුල් පිස දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබාදෙයි. මේ භගවත් දෙසුම් විවේක සිතින්.... යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් “අහෝ ශ්‍රී සද්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි” ඔබට වැටහේවි. සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේව දුටුවෝය.  
අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara
Quick View
රු 360.00
"පසේබුදු රජාණන් වහන්සේලා...." මහා වීරියකින් හා නුවණකින් හෙබි, අත්‍යන්ත හුදෙකලාවේ කල් ගෙවූ ඒ උතුමන් වහන්සේලා ජීවිතාවබෝධය ලද අයුරු කියැවෙන, සුත්ත නිපාතයේ ඛග්ගවිසාණ සූත්‍රයෙහි ඇතුළත් උදාන ගාථා ඇසුරින් දැන ගැනීමට අවැසි පිනැතියනට..දැන්.. මග හසර විවර වී තිබේ. දැවෙනා හදින් යුතු, ලතැවුලින් පිරී ගිය සත් වගට.. සිහිල් දිය දහරක් බඳු වූ.... හුදෙකලාව ම කෙලෙස් නසා...අප්‍රකටව ම නික්ම වැඩි ඒ අසිරිමත් මුනිවරුන්ගේ ජීවන වෘත්තාන්ත... ඔබත් කියවන්න... සිත පහදා ගන්න.... ඒ උතුමන්ට වන්දනා කරන්න... මේ....ඒ අසිරිමත් පසේබුදු පෙළහර යි...
අහෝ මක් නිසාද එසේ වූයේ - Aho Mak Nisada Ese Uye?
Quick View
රු 300.00
ඒ අමා ගීතය - E Ama Geetaya
Quick View
රු 500.00
මානව වංශ කථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංග දේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය විස්මයජනක වූ වීරෝධාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳ වෘතාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන අයුරු සොඳුරු සිතුවම් පටයක් මෙන් දකිනු කැමැත්තෙහිද? මුළු ලොවම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙන රිදී දිය දහරක් සේ දකිනු කැමැත්තෙහිද...? එසේය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පෑන් තුඩිනි. ගද්‍ය පද්‍ය සම්මිශ්‍රණයෙන් සුසැදි චම්පු කාව්‍යමය නවකථාවක් වන මෙම ග්‍රන්ථය කියවන විට ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත්දැයි ඔබටම පසක් වනු ඇත. ලොව පහළ වී වදාළ මහා පුරුෂ රත්නයක අනභිභවනීය පෞරුෂයද, නොකලැල් චරිතයක ගම්භීරත්වය හා නිර්මල පාරිශුද්ධත්වයද, මනාව ඉස්මතු වන මෙම සුන්දර ග්‍රන්ථය කියැවීමෙන් ළතැවුල් සංසිඳී ගොස් දිවිමග පහන් වී සුන්දර ආධ්‍යාත්ම චමත්කාරයක් ඔබටද පසක් වනු ඇත.
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ගාථා) - E Ama Niwan Dutu Rahathan Wahansela (Thera Gatha)
Quick View
රු 900.00
“රහතන් වහන්සේ” යන නම ඇසීමට ලැබීම පවා ලෝකයේ පරම දුර්ලභ වූත්, සුන්දරවූත් දෙයකි. එවන් නික්ලේශී පරම පිවිතුරු වූ දිවිපැවැත්මේ ආශ්චර්යවත් වූ තොරතුරු සවිස්තරව අසා දැනගැනීමට ඇත්නම් එය කෙතරම් භාග්‍යයක්ද? “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් වූ මෙම උතුම් ග්‍රන්ථ රත්නයෙන් ඔබ වෙත තිළිණ වන්නේ ඒ උතුම් භාග්‍යයයි. ඛුද්දක නිකායට අයත් ථේර ථෙරි ගාථා නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ සරල සිංහල පරිවර්තනය වන මෙම ග්‍රන්ථය මුළුමනින්ම අරහත් මුනිවරුන්ගේ හදමඩලින් පැන නැගුණ උදාන ගාථාවන් වලිනි, පිරී ඉතිරී ඇත්තේ. කා හටත් මනාව තේරුම් ගත හැකි, ඉතා මනස්කාන්ත වූ සරල සුගම බස්වහරකින් සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථ රත්නය කියවන ඔබ දහම් රසයෙන් කුල්මත් වී යනු ඇත. මෙමඟින් දිගහැරෙන නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගේ නිරාමිස සිතුවිලි තුළින්, ඔබට ඒකාන්තයෙන්ම ඒ උතුම් රහතන් වහන්සේලා මුණගැසෙනු ඇත. ධර්මය දායාද කරගත් ඒ අසහාය උත්තමයන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙනු ඇත. ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් අප සරණ ගිය සම්බුදු හද මඬලින් උපන් ශ්‍රාවක සංඝරත්නය මොනතරම් ආශ්චර්යවත්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් පිවිතුරුදැයි ඔබට පසක් වනු ඇත. “ඒකාන්තයෙන්ම ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු බිහිකල ශ්‍රී සද්ධර්මය උතුම් තිසරණය කෙරෙහිම ඔබේ ප්‍රසාදය බලවත් වනු ඇත.
ඔබේ සිත සමඟ පිළිසඳරක් - Obe Sitha Samaga Pilisadarak
Quick View
රු 200.00
විටෙක මේ සිත, මලක් සේ පිවිතුරු ය. සඳක් සේ පියකරු ය. ගලක් සේ දරදඬු ය. විලක් සේ නිසසල ය. යෝධයෙක් සේ හැඩිදැඩි ය. විටෙක මේ සිත, පුළුන් රොදක් සේ සැහැල්ලු ය. සමනළ තටු සේ සිනිඳු ය. මල් පෙත්තක් සේ සියුමැලි ය. ලා පවනක් සේ මෘදු ය. ගීතයක් සේ මියුරු ය. ගලනා දිය දහරක් සේ කෝමළ ය. හා පැටියෙකු සේ අහිංසක ය. විටෙක මේ සිත, සයුරේ නැගෙන රළගෙඩි සේ ප්‍රචණ්ඩ ය. වග වලසෙකු සේ ගොරසැඩි ය. කැරපොත්තෙකු සේ හිරිකිත ය. පොළඟෙකු සේ විසකුරු ය. දිවියෙකු සේ රුදුරු ය. මී හරකෙකු සේ මෝඩ ය. විටෙක මේ සිත, ආඳෙකු සේ ලිස්සන සුළු ය. කිඹුලෙකු සේ කෑදර ය. හිවලෙකු සේ කපටි ය. හස්ති රාජයෙකු සේ සාඩම්බර ය. අසරණ බැල්ලියක සේ නිවට ය. එවන් සිත ජයගත හොත්, ඔබ සිතෙන් නිදහස් වෙයි !
කව්ද ඔයාලට මෙතරම් බොරු කිව්වේ ? - Kauda Oyalata Metharam Boru Kiwwe?
Quick View
රු 300.00
දුකසේ විඳින කර්ම විපාක - Dukase Windina Karma Wipaka
Quick View
රු 700.00
  • 1
  • 2
  • 3
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved