(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books

Recommended Books

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • මජ්ඣිම නිකාය 3 - Majjhima Nikaya 3

    මජ්ඣිම නිකාය 3 - Majjhima Nikaya 3

    Rated 5.00 out of 5
    රු 2,000.00
  • Pali-English Pariththa Chanting Book

    Pali-English Pariththa Chanting Book

    Rated 5.00 out of 5
    රු 1,000.00
  • දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki

    දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki

    Rated 5.00 out of 5
    රු 220.00
අච්ඡරිය මනුස්සෝ - Achchariya Manusso
Quick View
රු 1,200.00
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, සත්පුරුෂ කලණමිතුරන් වෙතත්, බුදුවදන් නුවණින් විමසන අය වෙතත් සෙනෙහසින් පිදෙන මෙම මහානීය ග්‍රන්ථ රත්නය කියවන ඔබ සැමට සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය වන, බුදුරජාණන් වහන්සේ සරණ යෑමට වාසනාව ලැබේවා!
Gihi Geyi Oba Eyi Book Cover
Quick View
රු 260.00
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.

Out of stock

නුවණ වැඩෙන බෝසත් කථා - 46
Quick View
රු 300.00
මෙම උතුම් පොත් වහන්සේ තුළ අන්තර්ගත ජාතක කථා 01. චුල්ල කුණාල ජාතකය 02. භද්දසාල ජාතකය භද්දසාල රුක් දෙවියාගේ කතාව 03. සමුද්දවාණිජ ජාතකය මුහුදු වෙළෙන්දන්ගේ කතාව 04. කාම ජාතකය කැමති දේ නොලැබීමෙන් දුකට පත් බමුණාගේ කතාව 05. ජනසන්ධ ජාතකය ජනසන්ධ රජුගේ කතාව 06. මහාකණ්හ ජාතකය බිහිසුණු වෙස් ගත් සක් දෙවිඳුගේ කතාව 07. කෝසිය ජාතකය 08. සුධාභෝජන ජාතකය 09. මහාපදුම ජාතකය මහාපදුම නම් බෝසත් කුමරාගේ කතාව 10. මිත්තාමිත්ත ජාතකය මිතුරු අමිතුරු බව පිළිබඳ කතාව
Read more
Nuwana Wedena Bosath Katha 51
Quick View
රු 300.00
51. තෝරාගත් කථා 1. සරභංග ජාතකය සරභංග බෝසත් තවුසාගේ කතාව 2. මහාබෝධි ජාතකය මහාබෝධි නමැති බෝසත් තවුසාගේ කතාව 3. මූගපක්ඛ ජාතකය අධිෂ්ඨානයෙන් පාරමී පිරූ තේමිය බෝසත් කුමරුගේ කතාව
Bosath Katha - 52 MahaNarada Kassapa Jathakaya
Quick View
රු 200.00
මහානාරදකස්සප ජාතකය
Nuwana Wedena Bosath Katha-53
Quick View
රු 240.00
විධුර ජාතකය ඉතා අද්භූත කතාවකි. හැම අතින් ම විස්මය දනවයි. ඇතැම්විට ගත ලොමුඩැහැ ගන්වයි. අතිශයින් රසවත් කතාවකි. මෙහි අන්තර්ගත චරිතයන් ලෝක තුනකට අයත් ය. මිනිස් ලොව, යක්ෂ ලොව හා නාග ලොවට අයත් චරිතයන් මෙහි දැක්ක හැකිය. ඒ සියලු ලෝකයන්ට පොදු ලෙස දක්නට ඇති ප්‍රධාන දෙය නම් ඔවුන් ප්‍රඥා සම්පන්න නොවීම යි. එනිසා ම ඉතා යහපත් ගුණ ඇති, උදාර පුද්ගලයන්ට පවා නිකරුණේ දුක් කරදර රාශියකට බඳුන් වෙන්ට සිදුවේ. මෙහි කැපී පෙනෙන ප්‍රධාන චරිතය නම්, සිතාගත නොහැකි තරම් අසාමාන්‍ය පාරමී පුණ්‍ය බලයෙන් යුතු විධුර පණ්ඩිතයන් ය. තව කියවන්න >>
මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ
Quick View
රු 1,200.00
මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ නම් වූ මෙම ග්‍රන්ථයෙහි සාමාන්‍යයෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී සජ්ඣායනා කරනු ලබන සූත්‍ර දේශනාවන් සිංහල අර්ථ සහිතව ම දක්වා තිබේ. සරල හා මටසිලුටු භාෂා ශෛලියකින් හෙබි එම සිංහල අර්ථ ද සමග පිරිත් දේශනාවන් සජ්ඣායනා කරද්දී අර්ථ මනාකොට අවබෝධ වීම නිසා සිතෙහි ශ්‍රද්ධාව ජනිතව වැඩෙන බැවින් එයින් පින ද වැඩී යයි. මෙම පොත් වහන්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී හෝ තම තමන් විසින් කියාගන්නා වූ පිරිත් දේශනාවලදී භාවිතා කොට මෙලොව ජීවිතයට යහපතත් රැකවරණයත් සැනසීමත් උදාකරගත හැකිය.
මරණයේ දිනපොත - Maranaye Dinapotha
Quick View
රු 280.00
මරණය යනු ජාති කුල භේද කිසිවක් නොමැතිව උගත් නූගත් බාල මහලු බල දුබල ධන නිර්ධන භේදයකින් තොරව කවර ආගමික විශ්වාසයන්ගෙන් යුතුව වාසය කළත් කවදා කොතැනක කොහි හෝ සිට මේ ජීවිතය වෙත කඩා පනිනා දෙයකි. කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ අපගේ ශාස්තෘවර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දහම් විග්‍රහය ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ සදහම් ග්‍රන්ථය ඔබත් නොවරදවාම කියවන්න. දැල්වෙමින් ඇති පහන්සිලක් සුළඟින් නිවී යන්නා සේ මරණය පැමිණි කල්හී අවසන් වීමට නියමිත මේ දිවියට මෙම උතුම් ග්‍රන්ථය ඇසුරින්රැ කවරණයක් සලසා ගැනීමේ වාසනාව ඔබ සැමට උදා වේවා!
Anada Maha Theranuwo_Front Cover
Quick View
රු 450.00
අප භාග්‍යවතුන් වහන්සේගේ මහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහරහතන් වහන්සේගේ නම කියන විට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උන්වහන්සේ පිළිබඳව මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම් අනඳ මහතෙරුන් විසිපස් වසක් පුරා සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට නිබඳ කැපවීමෙකින් උපස්ථානයන් කිරීම ය. එසේ ම, බුද්ධ දේශනා කියවීමේ දී ද ආනන්ද නාමය නිතර ම හමුවේ. අප ගේ අනඳ මහතෙරුන් පිළිබඳව බොහෝ තොරතුරු ඇතත් ඒ සියල්ල ම එක්කොට පොතක් ලිවීම පහසු නැත. එහෙත් අනඳ මහතෙරුන් පිළිබඳ දතයුතු බොහෝ වැදගත් කරුණු කාරණා මේ පොතෙහි සඳහන් ය. ඇතැම්විට ඒවා ඉතා අනුවේදනීය ය. අනඳ මහතෙරුන් බඳු සත්පුරුෂ උතුමෙකුගේ උත්තුංග චරිතාපදානය මෙපමණෙකින් හෝ ලියන්ට ලැබීම කෙනෙකුට ලැබෙන අතිමහත් භාග්‍යයක් යැයි සිතේ. ඔබත් මේ පොත අවසන් වනතුරු කියවුව මැනව. අනඳ මහරහතන් වහන්සේ පිළිබඳව සිත පහන් කරගත මැනව. ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැනගන්ට ලැබීම වාසනාවක් කොට සැලකුව මැනව. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.

Out of stock

Swarnamali Maha Se Vandanawa
Quick View
රු 250.00
ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා විරාජමානව වැඩසිටින තුන් ලොවේ ම අග්‍ර වූ උතුම් ස්වර්ණමාලි මහ සෑ රදුන් අවබෝධයෙන් යුතුව ම වන්දනා කරගෙන අපමණ පින්ඵල නෙලනු රිසි ඔබ වෙනුවෙන් ම සැකසී ඇති වන්දනා අත්පොතකි. විශේෂයෙන් ම පද්‍යානුසාරයෙන් මහ සෑ වරුණ ඉදිරිපත් කොට තිබේ. එමෙන්ම තෙරුවන් ගුණ ගැයෙන වන්දනා කවි පෙළක් ද මහා සෑයේ අසිරිය හා සැබැඳුන වටිනා ධර්ම දේශනාවක් ද අන්තර්ගත වී තිබේ. ස්වර්ණමාලී මහ සෑය වන්දනා කිරීමට යන ඔබ අත තිබිය යුතුම වටිනා වන්දනා අත්පොතකි.
Read more
Sithata Suwa Dena Bhawana-New Edition-Front
Quick View
රු 500.00
බුදු දහමේ උගන්වන සතර සතිපට්ඨාන භාවනා ක්‍රම, අනුස්සති භාවනා, සතර බ්‍රහ්ම විහරණ ඇතුළු සෑම භාවනා ක්‍රමයක් ගැන ම ඉතා පැහැදිලිව, නිරවුල්ව මෙම ග්‍රන්ථය තුළ විස්තර කොට තිබේ. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයට ම භාවනාව පුරුදු කරනු කැමති කෙනෙකුට මම ග්‍රන්ථය බොහෝ උපකාරී වනු ඇත.
Sirimath Vesathuru Dawa_Front Cover
Quick View
රු 480.00
මෙම වෙස්සන්තර ජාතකය වනාහී ඉතා අනුවේදනීය කථාවකි. හද සසළ කරවන්නකි. කඳුළු නොහෙළා, සුසුම් නොහෙළා නොකිව හැකි තරම් යැ. වෙස්සන්තර ආත්මභාවයේදී මහාබෝසතුන් විසින් පරිත්‍යාග කරන ලද අසාමාන්‍ය අද්භූත දානය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිතැතින් ම විස්මය පැන නගී! සිංහල සාහිත්‍යයෙහි වෙසතුරු දාවට හිමිවන්නේ උතුම් තැනෙකි. එකලැ අප මුතුන් මිත්තෝ කිසියම් දුකෙකින් ළය පෑරුණු කල්හි වෙසතුරු දා හඬ නගා කියා දුක් තුනී කැරැගත්තෝය. එමෙන්ම බොදු සිතුවම් කලායෙහි ද වෙසතුරු දාවට ලැබෙන්නේ මහත් මැ තැනෙකි. නමුත් මෙකල වෙස්සන්තර ජාතකය යනු කුමක්දැයි හරි හැටි දන්නෝ පවා විරලයහ. වෙස්සන්තර ජාතකය කියැවීමෙන් දහම් රසය ලැබෙයි. සංවේගය ඇති වෙයි. වියෝ දුක දැනෙයි. නොකිලිටි පිවිතුරු සෙනෙහස නමැති හූයෙන් දාන පාරමී නම් මුතුවැල බෝසතුන් විසින් ගොතනා අයුරු ඉතා මනහර යැ. මෙය නැවත නැවත කියවා රස විඳිය හැකිය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද මහා බැති සිතෙක් උපදියි. එහෙයින් මෙය දිවියෙහි දුක් කම්කටොලු පිස දමා සිත පහන් කරවයි. මෙය නිතර කියවීම, සිය දරුවනට කියවන්ට දීම, කවරෙකුට නමුත් වර්ණනා විෂයාතික්‍රාන්ත ආධ්‍යාත්ම රසයෙක් විඳිය හැකි අපූර්ව බෝසත් කථාවෙකි!
  • 1
  • 2
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved