(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books දයාවංශ පොත් Page 3

Page 3

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • Sithata Suwa Dena Bhawana-New Edition-Front

    සිතට සුව දෙන භාවනා - Sithata Suwa Dena Bhawana

    Rated 5.00 out of 5
    රු 450.00
  • මිනිසත් බවින් ඵල නෙලමු - Minisath Bavin Phala Nelamu

    මිනිසත් බවින් ඵල නෙලමු - Minisath Bavin Phala Nelamu

    Rated 5.00 out of 5
    රු 450.00
  • Pali-English Pariththa Chanting Book

    Pali-English Pariththa Chanting Book

    Rated 5.00 out of 5
    රු 650.00
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 5 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 5
Quick View
රු 500.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම බාල වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. එක්තරා පුරුෂයෙකුගේ කථා වස්තුව
  2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව
  3. ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව
  4. ගැටකපන්නන්ගේ කථා වස්තුව
  5. උදායි තෙරුන්ගේ කථා වස්තුව
  6. තිහක් පමණ වූ භික්ෂූන්ගේ කථා වස්තුව
  7. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ කථා වස්තුව
  8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව
  9. සුමන මල් වෙළෙන්ඳාගේ කථා වස්තුව
  10. උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව
  11. ජම්බුක තෙරුන්ගේ කථා වස්තුව
  12. සර්ප ප්‍රේතයාගේ කථා වස්තුව
  13. ඇටසැකිලි ප්‍රේතයාගේ කථා වස්තුව
  14. සුධම්ම තෙරුන්ගේ කථා වස්තුව
  15. වනවාසික තිස්ස තෙරුන්ගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 6 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 6
Quick View
රු 150.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම පණ්ඩිත වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. රාධ තෙරුන්ගේ කථා වස්තුව
  2. අස්සජි - පුනබ්බසුක භික්ෂූන්ගේ කථා වස්තුව
  3. ඡන්න තෙරුන්ගේ කථා වස්තුව
  4. මහා කප්පින තෙරුන්ගේ කථා වස්තුව
  5. පණ්ඩිත සාමණේරයන්ගේ කථා වස්තුව
  6. ලකුණ්ඨක භද්දිය තෙරුන්ගේ කථා වස්තුව
  7. කාණමාතාවගේ කථා වස්තුව
  8. පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව
  9. ධම්මික තෙරුන්ගේ කථා වස්තුව
  10. බණ ඇසූවන්ගේ කථා වස්තුව
  11. පන්සියයක් ආගන්තුක භික්ෂූන්ගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 7 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 7
Quick View
රු 280.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම අරහන්ත වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. ජීවකට පිළිතුරු දීමේ කථා වස්තුව
  2. මහා කස්සප තෙරුන්ගේ කථා වස්තුව
  3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව
  4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව
  5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව
  6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව
  7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව
  8. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව
  9. ඛදිරවනීය රේවත තෙරුන්ගේ කථා වස්තුව
  10. එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 8 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 8
Quick View
රු 600.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම සහස්ස වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. තම්බදාඨික චෝරඝාතකයාගේ කථා වස්තුව
  2. බාහිය දාරුචීරිය තෙරුන්ගේ කථා වස්තුව
  3. කුණ්ඩලකේසි තෙරණියගේ කථා වස්තුව
  4. අනර්ථය විමසූ බමුණාගේ කථා වස්තුව
  5. සැරියුත් තෙරුන්ගේ මාමාගේ කථා වස්තුව
  6. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව
  7. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව
  8. ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව
  9. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව
  10. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව
  11. සප්පදාස තෙරුන්ගේ කථා වස්තුව
  12. පටාචාරා තෙරණියගේ කථා වස්තුව
  13. කිසා ගෝතමියගේ කථා වස්තුව
  14. බොහෝ දරුවන් සිටි භික්ෂුණියගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 9 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 9
Quick View
රු 320.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම පාප වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. චූළ ඒකසාටක බමුණාගේ කථා වස්තුව
  2. සෙය්‍යසක තෙරුන්ගේ කථා වස්තුව
  3. ලාජා දෙව්දුවගේ කථා වස්තුව
  4. අනාථපිණ්ඩික සිටුතුමාගේ කථා වස්තුව
  5. සඟසතු දේ ගැන නොසැළකිලිමත් වූ භික්ෂුවකගේ කථා වස්තුව
  6. බිළාලපාදක සිටුවරයාගේ කථා වස්තුව
  7. මහධන වෙළෙන්දාගේ කථා වස්තුව
  8. කුක්කුටමිත්ත වැද්දාගේ කථා වස්තුව
  9. කෝක නම් බලුවැද්දාගේ කථා වස්තුව
  10. මණිකාරකුළුපගතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
  11. භික්ෂූන් තුන් පිරිසකගේ කථා වස්තුව
  12. සුප්‍රබුද්ධගේ කථා වස්තුව
අහෝ මක් නිසාද එසේ වූයේ - Aho Mak Nisada Ese Uye?
Quick View
රු 300.00
ඒ අමා ගීතය - E Ama Geetaya
Quick View
රු 500.00
මානව වංශ කථාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංග දේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය විස්මයජනක වූ වීරෝධාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳ වෘතාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන අයුරු සොඳුරු සිතුවම් පටයක් මෙන් දකිනු කැමැත්තෙහිද? මුළු ලොවම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙන රිදී දිය දහරක් සේ දකිනු කැමැත්තෙහිද...? එසේය! මියුරු තත්සර නගමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේගේ පෑන් තුඩිනි. ගද්‍ය පද්‍ය සම්මිශ්‍රණයෙන් සුසැදි චම්පු කාව්‍යමය නවකථාවක් වන මෙම ග්‍රන්ථය කියවන විට ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත්දැයි ඔබටම පසක් වනු ඇත. ලොව පහළ වී වදාළ මහා පුරුෂ රත්නයක අනභිභවනීය පෞරුෂයද, නොකලැල් චරිතයක ගම්භීරත්වය හා නිර්මල පාරිශුද්ධත්වයද, මනාව ඉස්මතු වන මෙම සුන්දර ග්‍රන්ථය කියැවීමෙන් ළතැවුල් සංසිඳී ගොස් දිවිමග පහන් වී සුන්දර ආධ්‍යාත්ම චමත්කාරයක් ඔබටද පසක් වනු ඇත.
ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා (ථේර ගාථා) - E Ama Niwan Dutu Rahathan Wahansela (Thera Gatha)
Quick View
රු 900.00
“රහතන් වහන්සේ” යන නම ඇසීමට ලැබීම පවා ලෝකයේ පරම දුර්ලභ වූත්, සුන්දරවූත් දෙයකි. එවන් නික්ලේශී පරම පිවිතුරු වූ දිවිපැවැත්මේ ආශ්චර්යවත් වූ තොරතුරු සවිස්තරව අසා දැනගැනීමට ඇත්නම් එය කෙතරම් භාග්‍යයක්ද? “ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා” නම් වූ මෙම උතුම් ග්‍රන්ථ රත්නයෙන් ඔබ වෙත තිළිණ වන්නේ ඒ උතුම් භාග්‍යයයි. ඛුද්දක නිකායට අයත් ථේර ථෙරි ගාථා නම් වූ උතුම් ග්‍රන්ථ රත්නයේ සරල සිංහල පරිවර්තනය වන මෙම ග්‍රන්ථය මුළුමනින්ම අරහත් මුනිවරුන්ගේ හදමඩලින් පැන නැගුණ උදාන ගාථාවන් වලිනි, පිරී ඉතිරී ඇත්තේ. කා හටත් මනාව තේරුම් ගත හැකි, ඉතා මනස්කාන්ත වූ සරල සුගම බස්වහරකින් සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථ රත්නය කියවන ඔබ දහම් රසයෙන් කුල්මත් වී යනු ඇත. මෙමඟින් දිගහැරෙන නිකෙලෙස් මුනිවර මුනිවරියන්ගේ නිරාමිස සිතුවිලි තුළින්, ඔබට ඒකාන්තයෙන්ම ඒ උතුම් රහතන් වහන්සේලා මුණගැසෙනු ඇත. ධර්මය දායාද කරගත් ඒ අසහාය උත්තමයන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඩල ඔබ ඉදිරියේ විදහා දැක්වෙනු ඇත. ‘සංඝං සරණං ගච්ඡාමි’ යනුවෙන් අප සරණ ගිය සම්බුදු හද මඬලින් උපන් ශ්‍රාවක සංඝරත්නය මොනතරම් ආශ්චර්යවත්ද? මොනතරම් ශ්‍රේෂ්ඨද? මොනතරම් පිවිතුරුදැයි ඔබට පසක් වනු ඇත. “ඒකාන්තයෙන්ම ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. ඒ උතුම් නිකෙලෙස් මුනිවරු බිහිකල ශ්‍රී සද්ධර්මය උතුම් තිසරණය කෙරෙහිම ඔබේ ප්‍රසාදය බලවත් වනු ඇත.
කව්ද ඔයාලට මෙතරම් බොරු කිව්වේ ? - Kauda Oyalata Metharam Boru Kiwwe?
Quick View
රු 300.00
දුකසේ විඳින කර්ම විපාක - Dukase Windina Karma Wipaka
Quick View
රු 700.00
ධම්ම පදය (ගාථා) - Dhamma Padaya
Quick View
රු 400.00
නවාංග ශාස්තෘ ශාසනය තුළ උතුම් “ගාථා” නම් වූ ශාසනයටය “ධම්ම පදය” අයත් වන්නේ. පරම ගම්භීර වූ මිහිරි ශ්‍රී සද්ධර්මය පද කිහිපයකට ගලපා දේශනා කරන ලද “ධම්ම පදය” තුළින් ඉස්මතු වන්නේ ධර්මයේ ඇති ආශ්චර්යයි. එනිසාම දුරාතීතයේ පටන් ශාසනකාරී ගිහි පැවදි බොහෝ දෙනා උතුම් ධම්ම පදය දැන ඉගෙන ගැන්මට මහත් කැමැත්තක් දැක්වූහ. ධම්මපදයේ විස්තර වන ගම්භීර වූ දහම් අර්ථය පහසුවෙන් තේරුම්ගෙන මතක තබා ගත හැකි සරල සුගම බස්වහරකිනි, මෙම උතුම් ග්‍රන්ථය රචනා වී ඇත්තේ. සෑම විටම ලඟ තබා ගතහැකි, මතක තබා ගතහැකි, සරල සුගම බස් වහරකිනි, මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනය වී තිබීම ඔබට තවත් පහසුවකි. ධම්ම පදයේ ඇතුලත් උතුම් ගාථා රත්නයන් ගණන 423 කි. එය වර්ග 26 යටතේ ගොනු වී තිබේ. මෙම උතුම් ගාථා රත්නයන් අර්ථ සහිතව ඉගෙන ගැනීම, සජ්ඣායනා කිරීම, කටපාඩම් කර ගැනීම, නුවණින් විමසමින් ජීවිතයට පුරුදු කර ගැනීම තුළින් ජීවිතයට සැලසෙන්නේ ප්‍රමාණ කළ නොහැකි යහපතකි. (මෙම උතුම් ග්‍රන්ථ රත්නයේ අන්තරගත වන්නේ ධම්මපදය පාලි ගාථාව සහ සිංහල තේරුම ය. ඒ ඒ ගාථාවේ නිදාන කතාව මෙහි අන්තරගත නොවන අතර එය අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය පොත් පෙළෙහි අන්තරගත වේ.)
නිර්මාංශ ප්‍රශ්නය - Nirmansha Prashnaya
Quick View
රු 400.00
  • prev
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved