No products in the cart.
Return To Shopරු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
කාමය, විඳීම, සඤ්ඤා, ආශ්‍රව, කර්මය, දුක යන සය කරුණට ම අදාළ හටගැනීමත්, විවිධත්වයත්, විපාකත්, නිරෝධයත්, නිරුද්ධ වන ප්‍රතිපදාවත් ගැන ය නිබ්බේධික සූත්‍රයෙහි විස්තර වන්නේ. මෙම දෙසුම විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
කාමය, විඳීම, සඤ්ඤා, ආශ්‍රව, කර්මය, දුක යන සය කරුණට ම අදාළ හටගැනීමත්, විවිධත්වයත්, විපාකත්, නිරෝධයත්, නිරුද්ධ වන ප්‍රතිපදාවත් ගැන ය නිබ්බේධික සූත්‍රයෙහි විස්තර වන්නේ. මෙම දෙසුම විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබේ.
| Weight | 0.135 kg |
|---|
රු 250.00
රු 270.00
Reviews
There are no reviews yet.