No products in the cart.
Return To Shopරු 230.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රය හා චූළ සකුළුදායී සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
උපාලි ගෘහපති කලින් නිගණ්ඨනාතපුත්රගේ ශ්‍රාවකයෙකි. පසුව ඔහු බුදුරජාණන් වහන්සේ සමග වාදයකට ගොස් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්විය. පසු දින ඔහු සොයා පැමිණි නිගණ්ඨනාතපුත්‍ර ඉදිරියේ උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් ගාථා පවසමින් තමන් දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බව පැවසූ විට නිගණ්ඨනාතපුත්රට උණු ලේ වමනය විය. උපාලි සූත්‍රයෙහි ඇතුළත් වන්නේ එම කතා පුවත හා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාගේ වාදයට පිළිතුරු දුන් ආකාරය යි.
සිය ගෝල පිරිස ඉදිරියේ සකුළුදායී නම් අන්‍යාගමික පිරිවැජියෙකු බුදුරජාණන් වහන්සේ සමග කළ දහම් කතාවකි චූළ සකුළුදායී සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. දේශනාවසානයේ සකුළුදායී පිරිවැජියාට පැවිදි වීමට සිත් පහළ වුව ද, ඔහුගේ ගෝල පිරිස විසින් එය වළකාලන ලදී.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රය හා චූළ සකුළුදායී සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
උපාලි ගෘහපති කලින් නිගණ්ඨනාතපුත්රගේ ශ්‍රාවකයෙකි. පසුව ඔහු බුදුරජාණන් වහන්සේ සමග වාදයකට ගොස් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්විය. පසු දින ඔහු සොයා පැමිණි නිගණ්ඨනාතපුත්‍ර ඉදිරියේ උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් ගාථා පවසමින් තමන් දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බව පැවසූ විට නිගණ්ඨනාතපුත්රට උණු ලේ වමනය විය. උපාලි සූත්‍රයෙහි ඇතුළත් වන්නේ එම කතා පුවත හා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාගේ වාදයට පිළිතුරු දුන් ආකාරය යි.
සිය ගෝල පිරිස ඉදිරියේ සකුළුදායී නම් අන්‍යාගමික පිරිවැජියෙකු බුදුරජාණන් වහන්සේ සමග කළ දහම් කතාවකි චූළ සකුළුදායී සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. දේශනාවසානයේ සකුළුදායී පිරිවැජියාට පැවිදි වීමට සිත් පහළ වුව ද, ඔහුගේ ගෝල පිරිස විසින් එය වළකාලන ලදී.
| Weight | 0.127 kg |
|---|
රු 230.00
රු 270.00
Reviews
There are no reviews yet.