No products in the cart.
Return To Shopරු 250.00
විටෙක මේ සිත,
මලක් සේ පිවිතුරු ය. සඳක් සේ පියකරු ය. ගලක් සේ දරදඬු ය. විලක් සේ නිසසල ය. යෝධයෙක් සේ හැඩිදැඩි ය.
විටෙක මේ සිත,
පුළුන් රොදක් සේ සැහැල්ලු ය. සමනළ තටු සේ සිනිඳු ය. මල් පෙත්තක් සේ සියුමැලි ය. ලා පවනක් සේ මෘදු ය. ගීතයක් සේ මියුරු ය. ගලනා දිය දහරක් සේ කෝමළ ය. හා පැටියෙකු සේ අහිංසක ය.
විටෙක මේ සිත,
සයුරේ නැගෙන රළගෙඩි සේ ප්රචණ්ඩ ය. වග වලසෙකු සේ ගොරසැඩි ය. කැරපොත්තෙකු සේ හිරිකිත ය. පොළඟෙකු සේ විසකුරු ය. දිවියෙකු සේ රුදුරු ය. මී හරකෙකු සේ මෝඩ ය.
විටෙක මේ සිත,
ආඳෙකු සේ ලිස්සන සුළු ය. කිඹුලෙකු සේ කෑදර ය. හිවලෙකු සේ කපටි ය. හස්ති රාජයෙකු සේ සාඩම්බර ය. අසරණ බැල්ලියක සේ නිවට ය.
එවන් සිත ජයගත හොත්, ඔබ සිතෙන් නිදහස් වෙයි !
විටෙක මේ සිත,
මලක් සේ පිවිතුරු ය.
සඳක් සේ පියකරු ය.
ගලක් සේ දරදඬු ය.
විලක් සේ නිසසල ය.
යෝධයෙක් සේ හැඩිදැඩි ය.
විටෙක මේ සිත,
පුළුන් රොදක් සේ සැහැල්ලු ය.
සමනළ තටු සේ සිනිඳු ය.
මල් පෙත්තක් සේ සියුමැලි ය.
ලා පවනක් සේ මෘදු ය.
ගීතයක් සේ මියුරු ය.
ගලනා දිය දහරක් සේ කෝමළ ය.
හා පැටියෙකු සේ අහිංසක ය.
විටෙක මේ සිත,
සයුරේ නැගෙන රළගෙඩි සේ ප්රචණ්ඩ ය.
වග වලසෙකු සේ ගොරසැඩි ය.
කැරපොත්තෙකු සේ හිරිකිත ය.
පොළඟෙකු සේ විසකුරු ය.
දිවියෙකු සේ රුදුරු ය.
මී හරකෙකු සේ මෝඩ ය.
විටෙක මේ සිත,
ආඳෙකු සේ ලිස්සන සුළු ය.
කිඹුලෙකු සේ කෑදර ය.
හිවලෙකු සේ කපටි ය.
හස්ති රාජයෙකු සේ සාඩම්බර ය.
අසරණ බැල්ලියක සේ නිවට ය.
එවන් සිත ජයගත හොත්
ඔබ සිතෙන් නිදහස් වෙයි !
Weight | 0.13 kg |
---|
රු 320.00
රු 600.00
Indunilroshan Amarashinghe –
One book