No products in the cart.
Return To Shopරු 1,250.00
අපගේ මාතෘභූමිය වූ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි සත්‍ය වූ ඉතිහාසය ඇතුළත් මහානීය ඓතිහාසික ග්‍රන්ථ රත්නය වනාහී මහාවංශය යි. ලංකා ඉතිහාසය පිළිබඳ ඇතැමුන් පවසන දුර්මත දුරුකර ගනු පිණිස මෙය සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්‍රන්ථයකි. ප්‍රසාදය හා සංවේගය කැටි වූ මෙම ග්‍රන්ථය කියවීමෙන් ඉතිහාසයෙන් පාඩම් උගෙන, වර්තමානයේත් අනාගතයේත් අභිමානවත් ජාතියක් ලෙස අප සැමට එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
අපගේ මාතෘභූමිය වූ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි සත්‍ය වූ ඉතිහාසය ඇතුළත් මහානීය ඓතිහාසික ග්‍රන්ථ රත්නය වනාහී මහාවංශය යි. ලංකා ඉතිහාසය පිළිබඳ ඇතැමුන් පවසන දුර්මත දුරුකර ගනු පිණිස මෙය සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්‍රන්ථයකි. ප්‍රසාදය හා සංවේගය කැටි වූ මෙම ග්‍රන්ථය කියවීමෙන් ඉතිහාසයෙන් පාඩම් උගෙන, වර්තමානයේත් අනාගතයේත් අභිමානවත් ජාතියක් ලෙස අප සැමට එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.
| Weight | 0.67 kg |
|---|
රු 400.00
රු 2,650.00
Reviews
There are no reviews yet.