No products in the cart.
Return To Shop

රු 1,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකාය පස්වන කොටස වන මෙම මහා වර්ගයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඉතා පැහැදිලිව විස්තර වෙනවා. මෙහි සූත්‍ර දේශනා 3977 ක් ඇතුලත් වන බැවින් පොත් වහන්සේ ඉතා විශාල වන නිසා සංයුත්ත නිකාය 5-1 සහ සංයුත්ත නිකාය 5-2 වශයෙන් ග්රන්ථ දෙකක් ලෙස මුද්‍රණය කොට ඇත.
මෙහි සංයුත්ත නමින් කොටස් සයක් ඇතුලත් වෙනවා. එනම් ඉද්ධිපාද සංයුත්තය, අනුරුද්ධ සංයුත්තය, ඣාන සංයුත්තය, ආනාපාන සංයුත්තය සහ සෝවාන් ශ්රාවකයා ගැන විස්තර වන සෝතාපත්ති සංයුත්තයත්, චතුරාර්ය සත්‍යය විස්තර වන සච්ච සංයුත්තය වශයෙනි.
| Weight | 1.0 kg |
|---|
රු 2,000.00
රු 2,000.00
Reviews
There are no reviews yet.