No products in the cart.
Return To Shop

රු 1,000.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්‍රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකාය පස්වන කොටස වන මෙම මහා වර්ගයේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ඉතා පැහැදිලිව විස්තර වෙනවා. මෙහි සූත්‍ර දේශනා 3977 ක් ඇතුලත් වන බැවින් පොත් වහන්සේ ඉතා විශාල වන නිසා සංයුත්ත නිකාය 5-1 සහ සංයුත්ත නිකාය 5-2 වශයෙන් ග්රන්ථ දෙකක් ලෙස මුද්‍රණය කොට ඇත.
මෙහි සංයුත්ත නමින් කොටස් සයක් ඇතුලත් වෙනවා. එනම් මග්ග සංයුත්තය, බොජ්ඣංග සංයුත්තය, සතිපට්ඨාන සංයුත්තය, ඉන්ද්රිය සංයුත්තය, සම්මප්පධාන සංයුත්තය, බල සංයුත්තය වශයෙනි.
| Weight | 1.2 kg |
|---|
රු 2,000.00
රු 2,000.00
Reviews
There are no reviews yet.