Weight 0.12 kg

2 reviews for පහන් සිතින් අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු – Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

  1. Nishal Pathirana

    ඕනෑම කෙනෙකුට ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරගැනීමට පහසුව පිණිසම සකස් වූ වටිනා පොත් වහන්සේ නමක්.

  2. දුෂාන් ප්‍රනාන්දු

    අපේ ලොකු ස්වාමින් වහන්ස සහ මහා මේඝ store කාර්ය මණ්ඩලය වෙත,
    ඔබ‍ට හැකි නම් මෙවැනි පොත් ඔක්කොම ebook ලෙස සකසා ඒ හැම පොතක් සදහාම password එකක් ලබා දෙමින් ඔබගේ මේ මහා මේඝ store එකේ විකිනීමට ලබා දිය හැකි නම් පොත් ලබා ගැනීමට අමාරු අයට පොත් ලබා ගැනීමට ඒය උදව් වක් වනු ඇත

    එහෙම කිරීමට අකමැතිනම්
    නැති නම් ඔබලා ගේ ebook කියවීමට ඔබලා ගේ මහාමේඝ store එකෙන්හො offline app එකක් නිර්මාණය කර apple phone වලට සහ android phone වලට සහ computer එකේ භාවිතා කල හැකි ebook reading app එකක් ලබා දි ඒ app ඒක හරහා open කිරීමට ලබා දීමෙන් ebook පාරිබෝගිකය අත පමනක් තිබීමට සහ වෙනත් මිලදී නොගත් අය අතට යැවීමට බැරි කල හැක

    දුෂාන් ප්‍රනාන්දු දෙහිවලින්

Add a review

Your email address will not be published. Required fields are marked