මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ ‍නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.

කාමය, විඳීම, සඤ්ඤා, ආශ්‍රව, කර්මය, දුක යන සය කරුණට ම අදාළ හටගැනීමත්, විවිධත්වයත්, විපාකත්, නිරෝධයත්, නිරුද්ධ වන ප්‍රතිපදාවත් ගැන ය නිබ්බේධික සූත්‍රයෙහි විස්තර වන්නේ. මෙම දෙසුම විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබේ.

  1. අඳුර විනිවිද එළිය දකින්නට – Nibbedhika Sutta – part 1
  2. අඳුර විනිවිද එළිය දකින්නට – Nibbedhika Sutta – part 2
Weight 0.135 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපට සොඳය සියුම් නුවණ – Apata Sondaya Siyum Nuwana”

Your email address will not be published. Required fields are marked