No products in the cart.
Return To Shopරු 300.00
මේ වන විට ටිකෙන් ටික මිනිසුන්ගේ ආයුෂ අඩුවෙමින් පවතී. ගුණධර්ම පිරිහෙමින් පවතී. අනාගතයේ තත්වය මීටත් වඩා බරපතලය. අනාගතයේ මනුෂ්‍ය වර්ගයා කෙසේ කෙසේ පිරිහී යන්නේ දැයි සඳහන් වන්නේ දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය.
මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳවත් එයින් ගැලවෙන්නට අපට කළ හැදි දේ පිළිබඳවත් උතුම් බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවක් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ.
එසේ ම මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තථාගත දසබල නමින් හඳුන්වන මහා ඤාණබලයන් 10 ක් ගැන විස්තර වන දෙසුමක් ද මෙහි ඇතුළත් ය. එම විස්තරය කියවනවිට ඔබට බුදුරජාණන් වහන්සේ යනු සරණ යෑමට සුදුසු ම ශාස්තෘන් වහන්සේ බවත්, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කිසිවෙකු ලෝකයෙහි සිටිය නොහැකි බවත් මනාව පසක් වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මේ වන විට ටිකෙන් ටික මිනිසුන්ගේ ආයුෂ අඩුවෙමින් පවතී. ගුණධර්ම පිරිහෙමින් පවතී. අනාගතයේ තත්වය මීටත් වඩා බරපතලය. අනාගතයේ මනුෂ්‍ය වර්ගයා කෙසේ කෙසේ පිරිහී යන්නේ දැයි සඳහන් වන්නේ දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය.
මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳවත් එයින් ගැලවෙන්නට අපට කළ හැදි දේ පිළිබඳවත් උතුම් බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවක් මෙම ග්රන්ථයෙහි ඇතුළත් වේ.
එසේ ම මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තථාගත දසබල නමින් හඳුන්වන මහා ඤාණබලයන් 10 ක් ගැන විස්තර වන දෙසුමක් ද මෙහි ඇතුළත් ය. එම විස්තරය කියවනවිට ඔබට බුදුරජාණන් වහන්සේ යනු සරණ යෑමට සුදුසු ම ශාස්තෘන් වහන්සේ බවත්, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කිසිවෙකු ලෝකයෙහි සිටිය නොහැකි බවත් මනාව පසක් වනු ඇත.
එම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඔබට පහත සබැඳිවලට පිවිසිය හැකිය.
1. බුදුරජුන්ගේ බොරු නොවන සත්‍ය අනාවැකි – වර්තමාන පරිහානිය සහ අනාගත අනතුර – ගැලවෙන්නට මගක් තිබේ ද?
2. මෙබඳු හැකියාවන් සහිත වෙනත් කෙනෙක් ලෝකයේ සිටී ද? සිහනද පැතිරූ තථාගත බුදුරජුන්ගේ විස්මිත බල 10
| Weight | 0.160 kg |
|---|
රු 300.00
රු 300.00
Reviews
There are no reviews yet.