No products in the cart.
Return To Shop

රු 260.00
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
වේලාම සූත්රයත්, සාරිපුත්ත සීහනාද සූත්රයත් යන බුද්ධ දේශනා දෙක ඇසුරෙන් සකස් වී ඇත. පිනේ වටිනාකමත්, මහත්ඵල මහානිසංස පින් රැස්කර ගන්නා අයුරුත් මනාව ප්රකට වන දෙසුමක් ලෙස මෙහි සඳහන් ‘වේලාම සූත්රය’ දැක්විය හැකිය. අග්ර ශ්රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආශ්චර්යවත් වූ ගුණ කදම්බය ප්රකට වන සිංහනාදයක් ඇතුලත් සාරිපුත්ත සීහනාද සූත්රය රහතන් වහන්සේගේ මනසේ පරම පිවිතුරු බව මනාව ප්රකට කරයි.
| Weight | 0.135 kg |
|---|
රු 280.00
රු 230.00
Reviews
There are no reviews yet.