No products in the cart.
Return To Shop

රු 280.00
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
උතුම් සේඛබල තුළ පිහිටි ආර්ය ශ්රාවකයා සුගති රැකවරණ සලසාගන්න අයුරු මනාව විස්තර වී ඇති ‘සංඛාරුප්පත්ති සූත්රය’ මූලික කරගෙන සකස් වී ඇති දහම් ග්රන්ථයකි. එමෙන්ම තවත් සුන්දර බුද්ධ දේශනාවක් වන පත්තකම්ම සූත්රය ද මෙහි ඇතුලත් වී තිබේ. ගිහි ජීවිත ගතකරමින් ධර්මයේ හැසිරීමට උනන්දු වන ඔබ වෙනුවෙන් ම දේශනා කරන ලද බුද්ධ දේශනාවක් වන මෙහි ධාර්මිකව ධනවත් වෙමින්, පවුලේ උදවියත් සමඟ ම දියුණුවට පත්වෙමින්, ඒ අයත් සමග බොහෝ කල් ජීවත් වෙමින් දෙව්ලොව ඉපදෙන්නට ද වාසනාව උදාකරගැනීම පිණිස ඔබ තුල පවතින කැමැත්ත පිළිබඳව ද ඊට උපකාරක ධර්මයන් පිළිබඳව ද විස්තර ඇතුලත් වී තිබේ.
| Weight | 0.15 kg |
|---|
රු 300.00
රු 260.00
Reviews
There are no reviews yet.