fbpx

ධර්මය අධර්මය නිවැරදි ලෙස තෝරා බේරා ගැනීමට නොදත් තැන සිදුවන්නේ ධර්මයේ නාමයෙන් අධර්මය වැලඳ ගැනීමයි. මෙවන් පරිසරයක් තුල ධර්මයේ නාමයෙන් අපට වැරදුණු තැන් පෙන්වා දෙමින් උතුම් තිසරණයේ පිහිට ලබා නිවැරදි දේ තෝරා බේරාගෙන මෙලොව පරලොව යහපත සලසා ගන්නා ආකාරය පිළිබඳ ඉතා වැදගත් ධර්මානුශාසනාවන් එක්තැන් වූ ග්‍රන්ථයකි. එමෙන්ම තමන් හට පිහිට සලසන උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමේදී අප විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි විස්තර වන අලගද්දූපම සූත්‍රය ඇසුරෙන් වූ ධර්ම දේශනාවක් ද මෙහි ඇතුලත් වී තිබේ.

Weight 0.13 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අපේ නව වසර බුද්ධ වර්ෂයයි”

Your email address will not be published. Required fields are marked