fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම බ්‍රාහ්මණ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – ඡින්ද සෝතං පරක්කම්ම …..
පැහැදීම් බහුල බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

2 ගාථා රත්නය – යදා ද්වයේසු ධම්මේසු …..
බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව

3 ගාථා රත්නය – යස්ස පාරං අපාරං වා …..
මාරයා පිළිබඳ කථා වස්තුව

4 ගාථා රත්නය – ඣායිං විරජමාසීනං …..
එක්තරා බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

5 ගාථා රත්නය – දිවා තපති ආදිච්චෝ …..
ආනන්ද තෙරුන්ගේ කථා වස්තුව

6 ගාථා රත්නය – බාහිතපාපෝ’ති බ්‍රාහ්මණෝ …..
එක්තරා බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

7 ගාථා රත්නය – න බ්‍රාහ්මණස්ස පහරෙය්‍ය …..
8 ගාථා රත්නය – න බ්‍රාහ්මණස්සේතදකිඤ්චි සෙය්‍යෝ …..
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

9 ගාථා රත්නය – යස්ස කායේන වාචාය …..
මහා ප්‍රජාපතී ගෞතමී භික්ෂුණියගේ කථා වස්තුව

10 ගාථා රත්නය – යම්හා ධම්මං විජානෙය්‍ය ….
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කතා වස්තුව

11 ගාථා රත්නය – න ජටාහි න ගොත්තේන ….
ජටිල බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

12 ගාථා රත්නය – කිං තේ ජටාහි දුම්මේධ ….
කුහක බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

13 ගාථා රත්නය – පංසුකූලධරං ජන්තුං ….
කිසාගෝතමී තෙරණියගේ කථා වස්තුව

14 ගාථා රත්නය – න චාහං බ්‍රාහ්මණං බ්‍රෑමි ….
එක් බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

15 ගාථා රත්නය – සබ්බසංයෝජනං ඡෙත්වා ….
උග්ගසේන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

16 ගාථා රත්නය – ඡෙත්වා නද්ධිං වරත්තඤ් ච ….
බ්‍රාහ්මණයන් දෙදෙනෙකුගේ කථා වස්තුව

17 ගාථා රත්නය – අක්කෝසං වධබන්ධං ච ….
ආක්‍රෝශ භාරද්වාජ බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

18 ගාථා රත්නය – අක්කෝධනං වතවන්තං ….
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කතා වස්තුව

19 ගාථා රත්නය – වාරි පොක්ඛරපත්තේ’ව ….
උප්පලවණ්ණා තෙරණියගේ කථා වස්තුව

20 ගාථා රත්නය – යෝ දුක්ඛස්ස පජානාති ….
එක්තරා බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

21 ගාථා රත්නය – ගම්භීරපඤ්ඤං මේධාවිං ….
ඛේමා භික්ෂුණියගේ කථා වස්තුව

22 ගාථා රත්නය – අසංසට්ඨං ගහට්ඨේහි ….
කඳු බෑවුමේ වැඩ විසූ තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

23 ගාථා රත්නය – නිධාය දණ්ඩං භූතේසු ….
එක්තරා භික්ෂුවකගේ කථා වස්තුව

24 ගාථා රත්නය – අවිරුද්ධං විරුද්ධේසු ….
සාමණේරවරුන්ගේ කථා වස්තුව

25 ගාථා රත්නය – යස්ස රාගෝ ච දෝසෝ ච ….
මහාපන්ථක තෙරුන්ගේ කථා වස්තුව

26 ගාථා රත්නය – අකක්කසං විඤ්ඤපනිං ….
පිළින්දිවච්ඡ රහතන් වහන්සේගේ කථා වස්තුව

27 ගාථා රත්නය – යෝ’ධ දීඝං ව රස්සං වා ….
එක්තරා තෙරනමකගේ කථා වස්තුව

28 ගාථා රත්නය – ආසා යස්ස න විජ්ජන්ති ….
සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

29 ගාථා රත්නය – යස්සාලයා න විජ්ජන්ති ….
මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

30 ගාථා රත්නය – යෝ’ධ පුඤ්ඤං ච පාපං ච ….
රේවත තෙරුන්ගේ කථා වස්තුව

31 ගාථා රත්නය – චන්දං’ව විමලං සුද්ධං ….
චන්දාභ තෙරුන්ගේ කථා වස්තුව

32 ගාථා රත්නය – යෝ ඉමං පළිපථං දුග්ගං ….
සීවලී මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

33 ගාථා රත්නය – යෝ’ධ කාමේ පහාත්වාන ….
සුන්දර සමුද්ද රහතන් වහන්සේගේ කථා වස්තුව

34 ගාථා රත්නය – යෝ’ධ තණ්හං පහාත්වාන ….
ජටිල තෙරුන්ගේ කථා වස්තුව

34 ගාථා රත්නය – යෝ’ධ තණ්හං පහාත්වාන ….
ජෝතික තෙරුන්ගේ කථා වස්තුව

35 ගාථා රත්නය – හිත්වා මානුසකං යෝගං ….
නටපුත්තක තෙරුන්ගේ කථා වස්තුව

36 ගාථා රත්නය – හිත්වා රතිං ච අරතිං ච ….
නටපුත්තක තෙරුන්ගේ කථා වස්තුව

37 ගාථා රත්නය – චුතිං යෝ’වේදි සත්තානං ….
38 ගාථා රත්නය – යස්ස ගතිං න ජානන්ති ….
වංගීස තෙරුන්ගේ කථා වස්තුව

39 ගාථා රත්නය – යස්ස පුරේ ච පච්ඡා ච ….
ධම්මදින්නා තෙරණියගේ කථා වස්තුව

40 ගාථා රත්නය – උසභං පවරං වීරං ….
අංගුලිමාල මහ රහතන් වහන්සේගේ කථා වස්තුව

41 ගාථා රත්නය – පුබ්බේනිවාසං යෝ’වේදී ….
දේවහිත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

Weight .265 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 26 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya”

Your email address will not be published. Required fields are marked