(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 7

Page 7

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
කාලී යක්ෂණිය
Quick View
රු 250.00
කිසාගෝතමී
Quick View
රු 250.00
කොහොමද පිහිට ලැබගන්නේ ? - Kohomada Pihita Lebaganne?
Quick View
රු 250.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මජ්ඣිම නිකායේ ඇතුළත් මහා තණ්හාසංඛය සූත්‍රය විස්තර කරමින් පවත්වන ලද ධර්ම දේශනාවකි. සාති නම් භික්ෂුවක් තුළ ඇති වූ මිථ්‍යා දෘෂ්ටියක් මූලික කරගෙන අපගේ භාග්‍යවතුන් වහන්ස‍ේ විසින් මෙම මහා තණ්හාසංඛය සූත්‍ර දේශනාව වදාරන ලදී. මෙම සූත්‍රය තුළ විඤ්ඤාණය පිළිබඳවත්, පටිච්ච සමුප්පාදය පිළිබඳවත්, සම්මා දිට්ඨිය පිළිබඳවත්, බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් තණ්හාව ගෙවා දමා විමුක්තිය සාක්ෂාත් කරන ආකාරය පිළිබඳවත් විස්තර වේ.
Gihi Geyi Oba Eyi Book Cover
Quick View
රු 260.00
පංච කාමයට වසඟ වූ සත්වයා මුහුණ පා ඇති මහා දුක් සයුරක අඳෝනාව මනාව විස්තර කරමින් පංචකාමයේ ආදීනව ප්‍රකට කරන චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රය මූලික කරගෙන සකස් වූවකි. එමෙන්ම පංච උපාදානස්කන්ධය නම් වූ මහා බර කරගසාගත් සත්වයාට උරුම වූ මහා දුකක් පිළිබඳව විස්තර වී ඇති භාර සූත්‍රය ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද අන්තර්ගතය. එමෙන්ම ග්‍රන්ථාවසානයේ සඳහන් වී ඇති සුන්දර වූ බුදුගුණයන් පන්සියයකින් වැණෙන බුදුගුණ ශාන්තිය ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වනු ඇත.
චූල සුභද්‍රා
Quick View
රු 250.00
චෝරඝාතක
Quick View
රු 250.00
ඡත්ත මානවක
Quick View
රු 220.00
Thamata Wena De Thamawath Nodaniyi-front
Quick View
රු 240.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ ‍ගද්දූලබද්ධ සූත්‍රය හා මහාලි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගද්දුලබද්ධ සූත්‍රයෙහි විස්තර වන්නේ ලෝක සත්වයා දම්වැලකින් කණුවක ගැටගැසූ සුනඛයෙකු මෙන් පංච උපාදානස්කන්ධය පිළිබඳ සතර ආකාර සක්කාය දිට්ඨියෙන් යුක්තව සසර දුක ඉක්මවා යාගත නොහැකි ව සිටින ආකාරයත් ආර්ය ශ්‍රාවකයා එකී සක්කාය දිට්ඨිය දුරුකොට සසර දුක් නිවා දමන ආකාරයත් ගැන ය. සත්වයා හේතු සහිතව කිළිටි වන ආකාරයත්, හේතු සහිතව ම පිරිසිදු වන ආකාරය ගැන ය මහාලි සූත්‍රයෙහි විස්තර වන්නේ.
තෝරාගනිමු සැබෑම නායකත්වය - Thoraganimu Sebema Nayakathwaya
Quick View
රු 200.00
සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්‍රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.
Dena Giyoth Thisaranaye-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය හා සංයුත්ත නිකායේ ‍ධජග්ග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. කේසපුත්ත නියම්ගමේ කාලාමවරුන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ අනුන්ගෙන් අසන්ට ලැබෙන දෘෂ්ටි හා මතවාද තමන්ම නුවණින් විමසා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කළ යුතු ආකාරය ගැන ‍කාලාම සූත්‍රයෙහි විස්තර වේ. මෙම දෙසුම වර්තමානයේ බොහෝ දෙනෙකු වරදවා විස්තර කිරීම නිසා උතුම් බුද්ධ දේශනාවන් පවා ප්‍රතික්ෂේප කරන තත්වයකට බෞද්ධ සමාජය ඇද වැටී තිබේ. එම නිසා සම්පූර්ණ විස්තර දැන ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට උපකාරී වනු ඇත. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට බියක්, තැතිගැනීමක් ඇති වූ වෙලාවට උතුම් තෙරුවන් සිහි කොට එම භය තැතිගැනීම් දුරු කර ගත හැකි බව ධජග්ග සූත්‍රයෙහි විස්තර වේ. කුඩා කල සිට ම අප කවුරුත් සිතට භයක් ඇති වූ විගස ඉතිපි සෝ ගාථාව සිහි කරන්නේ මෙම උතුම් දෙසුමේ පිහිට නිසා ය. බිය වූ විට ඉතිපි සෝ ගාථාව කීම විහිළුවට ගත යුතු දෙයක් නොව, අපගේ ජීවිතවලට ආරක්ෂාව සලසන උතුම් පිරිතක් බව කවුරුත් මතක තබාගත යුතුය.
දිව්‍ය සභාවක අසිරිය - Diwya Sabhawaka Asiriya
Quick View
රු 210.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ ඨාන සූත්‍රය හා දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයෙහි ඇතුළත් සක්දෙවිඳුගේ බුදුගුණ වරුණ ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර සිහි කළයුතු කාරණා 5ක් හා එම කාරණා 5 නිතර නිතර සිහි කිරීමෙන් ආර්ය ශ්‍රාවකයා ධර්ම මාර්ගයට බැසගන්නා ආකාරයත් ගැන ය ඨාන සූත්‍රයෙහි විස්තර වන්නේ. මහා ගෝවින්ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මභාවයක් ගැන තව්තිසා දෙව්ලොවදී දෙව් පිරිසට සනංකුමාර මහබඹු විසින් පැවසූ අයුරු විස්තර වේ. එහි මුල් කොටසේ සක්දෙවිඳුන් විසින් තව්තිසා දෙව් පිරිසට බුදුරජාණන් වහන්සේ තුළ ඇති ගුණ අටක් පිළිබඳ කළ විස්තරයක් සඳහන් වේ.
දීඝ නිකාය 2 - Deegha Nikaya 2
Quick View
රු 2,000.00
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය - දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය - සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්‍රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. දීඝ නිකාය දෙවන පොත් වහන්සේ මෙය මහා වර්ගය නමින් හඳුන්වයි. ඒ මෙහි බොහෝ දේශනාවන් මහා යන වචනයෙන් ආරම්භ වන බැවින් විය හැක. මෙහි ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ -
  1. මහාපදාන සූත්‍රය
  2. මහානිදාන සූත්‍රය
  3. මහාපරිනිබ්බාන සූත්‍රය
  4. මහාසුදස්සන සූත්‍රය
  5. ජනවසභ සූත්‍රය
  6. මහාගෝවින්ද සූත්‍රය
  7. මහාසමය සූත්‍රය
  8. සක්කපඤ්හ සූත්‍රය
  9. මහාසතිපට්ඨාන සූත්‍රය
  10. පායාසිරාජඤ්ඤ සූත්‍රය
  • prev
  • 1
  • …
  • 6
  • 7
  • 8
  • …
  • 22
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved