(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 3

Page 3

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
Apata Sondaya Siyum Nuwana-Front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ ‍නිබ්බේධික සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. කාමය, විඳීම, සඤ්ඤා, ආශ්‍රව, කර්මය, දුක යන සය කරුණට ම අදාළ හටගැනීමත්, විවිධත්වයත්, විපාකත්, නිරෝධයත්, නිරුද්ධ වන ප්‍රතිපදාවත් ගැන ය නිබ්බේධික සූත්‍රයෙහි විස්තර වන්නේ. මෙම දෙසුම විනිවිද වැටහෙන නුවණ ඇති කරගැනීමේ ක්‍රමය පිළිබඳ ධර්ම පර්යාය ලෙස බුදුරජාණන් වහන්සේ හඳුන්වා තිබේ.
අපේ ආච්චිගේ ලස්සන බණ කතා - 1 - Ape Achchige Lassana Bana Katha - 1
Quick View
රු 320.00

Out of stock

අපේ ආච්චිගේ ලස්සන බණ කතා - 2 - Ape Achchige Lassana Bana Katha - 2
Quick View
රු 320.00
Read more
අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති (සුත්ත නිපාතය) - Ape Budu Samindu Thawama Weda Weseti (Sutta Nipatha)
Quick View
රු 1,200.00
ශ්‍රී සද්ධර්මය වනාහී ප්‍රණීත රසැති මධු ගුලාවක් වැන්න. එහි කොයි පැත්තෙන් ගත්තත් රස වෑහෙන මී මධුමය. “සුත්ත නිපාතය” යනු එය මනාව පසක් කරවන සුන්දර දහම් කොට්ඨාසයකි. බොහෝ කලක් ප්‍රයෝජනයට නොගෙන සැඟවී පැවති නිධානයක් මතුකොට පෙන්වා දෙන්නාසේ මෙහි, ඛුද්දක නිකායට අයත් සුත්ත නිපාතය “අපේ බුදු සමිඳු තවම වැඩ වෙසෙති” නමින් ඔබ අතට පත්වන්නේ. ගද්‍ය, පද්‍ය දෙ අනුසාරයෙන්ම ඉතා මනහර ලෙස සරල සිංහලයට පරිවර්තනය වී ඇති මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනයෙහි ලා කොතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි ග්‍රන්ථය පරිශීලනයේදී ඔබට වැටහේවි. මනහර බුද්ධ දේශනා ගණනාවකින් සමන්විත මෙම ග්‍රන්ථය කියවන ඔබ සදහම් රස දහරින් කුල්මත් වී යනු ඇත. අමා නිවන් රස හැම දහම් පදයකම තිබේ. මේ සුන්දර දෙසුම් ඔබේ හද නැගෙන දුක් තැවුල් පිස දමයි. ඔබට සහනය ලබා දෙයි. ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරයි. ඔබේ විමසුම් නුවණ තියුණු කරවයි. ඔබට සුන්දරත්වයෙන් පිරීගිය අමරණීය ජීවිතයක් ලබාදෙයි. මේ භගවත් දෙසුම් විවේක සිතින්.... යලි යලිත් කියවා තේරුම් ගැනීමෙන් “අහෝ ශ්‍රී සද්ධර්මය තුල බුදු සමිඳු ජීවමානව වැඩ සිටිනවා නොවේදැයි” ඔබට වැටහේවි. සැබෑවක්මය! ධර්මය දකින්නෝ තථාගතයන් වහන්සේව දුටුවෝය.  
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය (පොත් 26ක කට්ටලය) - Ama Dam Rasa Vahena Vistharartha Dhamma Padaya - Collection
Quick View
රු 7,570.00
පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයන්ගෙන් හෙබි “ධම්ම පදය” ඉතා රසවත්ය. එම උතුම් ගාථා රත්නයන් දේශනා කිරීමට පාදක වී ඇති කථා ප්‍රවෘත්තීන් ද හරි අගනේය. “ධම්ම පදය” නම් වූ රසාසාරය මටසිලිටි භාෂාවකින් කියවන්නට ලැබේනම් කෙතරම් අගනේද? එමෙන්ම එම ගාථාවලින් මතුවන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දීමත්, එයට පසුබිම් වූ කථා වස්තූන් මනස්කාන්ත භාෂා රටාවකින් එකම පොතකින් කියවා දැනගැනීමට ලැබේනම් එය ඊටත් වඩා භාග්‍යයක් නොවේද. ඒ උතුම් භාග්‍ය ඔබට තිළිණ කරමිනුයි “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය” පොත් පෙළ එළි දැක්වූයේ. ධර්මාශ්වාදයෙන් සිත් සතන් පිනා යන මෙම ග්‍රන්ථයන් කියවද්දී මෙමඟින් දම් රස වෑහෙන අයුරු ඔබටම පසක් වේවි. මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වන්නේ, සෑම ගාථාවක් උදෙසාම අරුත් ඉස්මතු වන අයුරින් නිමැවූ සුන්දර සිතුවම් පෙළකින් සමලංකෘත වී තිබීමයි. ගාථා 423 කින් සමන්විත වූ ධම්මපදය වග්ග 26 යටතේ ගොනුවී තිබේ. එනිසා කුඩා ප්‍රමාණයේ පොත් 26 කින් යුතු පොත් පෙළක් වශයෙනි, මෙම ග්‍රන්ථය ඔබට තිළිණ වන්නේ. කුඩා වයසේ පසුවන දරුවන්ටත්, තරුණ, මහළු කා හටත් එකසේ ප්‍රයෝජනවත් වන මෙම ධර්මයන් රස විඳිමින් ඊට අනුව ජීවිතය ගතකරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද....?
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1
Quick View
රු 400.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම යමක වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව
  2. මට්ටකුණ්ඩලී කුමරුගේ කථා වස්තුව
  3. ථුල්ලතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
  4. කාලි යකින්නියගේ කථා වස්තුව
  5. කොසඹෑ නුවර රණ්ඩු දබර කළ භික්ෂූන්ගේ කථා වස්තුව
  6. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව
  7. දේවදත්තගේ කථා වස්තුව
  8. උපතිස්ස කෝලිත කලණ මිතුරන්ගේ කථා වස්තුව
  9. නන්ද මහරහතන් වහන්සේගේ කථා වස්තුව
  10. චුන්ද සූකරිකයාගේ කථා වස්තුව
  11. ධම්මික උපාසක මහතාගේ කථා වස්තුව
  12. දෙව්දත්ගේ අවසන් කාලය ගැන කථා වස්තුව
  13. සුමනා දේවිය නම් කුමරියගේ කථා වස්තුව
  14. යහළු භික්ෂූන් වහන්සේලා දෙනමගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 10 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 10
Quick View
රු 350.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම දණ්ඩ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව
  2. ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව
  3. බොහෝ දරුවන්ගේ කථා වස්තුව
  4. කුණ්ඩධාන තෙරුන්ගේ කථා වස්තුව
  5. උපෝසථ සිල් ගත් ස්ත්‍රීන්ගේ කථා වස්තුව
  6. අජගර ප්‍රේතයාගේ කථා වස්තුව
  7. මහාමොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ කථා වස්තුව
  8. බහුභාණ්ඩික භික්ෂුවකගේ කථා වස්තුව
  9. සන්තති අමාත්‍යයාගේ කථා වස්තුව
  10. පිලෝතික තෙරුන්ගේ කථා වස්තුව
  11. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 11 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 11
Quick View
රු 350.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම ජරා වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව
  2. සිරිමාවගේ කථා වස්තුව
  3. උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව
  4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව
  5. රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව
  6. මල්ලිකා දේවියගේ කථා වස්තුව
  7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව
  8. බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව
  9. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 12 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 12
Quick View
රු 150.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම අත්ත වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. බෝධිරාජකුමාරයාගේ කථා වස්තුව
  2. ශාක්‍යපුත්‍ර උපනන්ද තෙරුන්ගේ කථා වස්තුව
  3. පධානිකතිස්ස තෙරුන්ගේ කථා වස්තුව
  4. කුමාරකස්සප තෙරුන්ගේ කථා වස්තුව
  5. මහාකාල තෙරුන්ගේ කථා වස්තුව
  6. දේවදත්තගේ කථා වස්තුව
  7. දේවදත්තගේ කථා වස්තුව
  8. කාල තෙරුන්ගේ කථා වස්තුව
  9. චූලකාල උපාසකතුමාගේ කථා වස්තුව
  10. අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 13 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 13
Quick View
රු 300.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම ලෝක වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. පොඩිනමගේ කථා වස්තුව
  2. සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව
  3. විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව
  4. අභයරාජකුමාරයාගේ කථා වස්තුව
  5. මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව
  6. අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව
  7. පේසකාර දියණියගේ කථා වස්තුව
  8. භික්ෂූන් තිස්නමකගේ කථා වස්තුව
  9. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව
  10. අසදෘශ දානය ගැන කථා වස්තුව
  11. අනේපිඬු සිටු පුත් කාලගේ කථා වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 14 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 14
Quick View
රු 350.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම බුද්ධ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. මාර දූවරුන්ගේ කථා වස්තුව
  2. දෙව් ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව
  3. ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව
  4. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව
  5. අනභිරත භික්ෂුවගේ කථා වස්තුව
  6. අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව
  7. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව
  8. බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව
  9. කසුප් බුදුන්ගේ රන් සෑය ගැන වස්තුව
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 15 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 15
Quick View
රු 250.00
ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය මෙම සුඛ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්
  1. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
  2. මාරයාගේ කථා වස්තුව
  3. කොසොල් රජුගේ පරාජය ගැන කථා වස්තුව
  4. එක්තරා කුලදැරියකගේ කථා වස්තුව
  5. එක්තරා උපාසකයෙකුගේ කථා වස්තුව
  6. පසේනදී කොසොල් රජුගේ කථා වස්තුව
  7. තිස්ස තෙරුන්ගේ කථා වස්තුව
  8. සක්දෙවිඳුගේ කථා වස්තුව
  • prev
  • 1
  • 2
  • 3
  • 4
  • …
  • 21
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved