(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 17

Page 17

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
ලොවෙහි එකම සරණ - Lowehi Ekama Sarana
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින්, 1. පින් කිරීමෙන් සැලසෙන යහපත හා රැකවරණය ගැනත්, 2. බෝධි මූලයේදී සියලු බුදුවරයන් වහන්සේලා විසින් සම්බුද්ධත්වය පිණිස නුවණින් විමසීම සිදුකරන්නේ කවර අයුරින් ද ගැන විස්තර වන විපස්සී සූත්‍රයත් ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවන් ය.
ලෝකය හැදෙන හැටි - Lokaya Hedena Heti
Quick View
රු 270.00
මේ ලෝකය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ සතුවූයේ කෙතරම් පුළුල් වූ විශ්මයජනක අවබෝධයක් ද යන්න මනාව ප්‍රකට කරවන ග්‍රන්ථයකි. බුද්ධ දේශනා තුනක් ඇසුරෙන් සැකසී තිබේ. ලෝකයේ ආරම්භය පිළිබඳව (පාථිවිය හැදුන හැටි) විස්මය ජනක හෙළිදරව්වක් වන “අග්ගඤ්ඤ සූත්‍රය” මෙහි ඇතුලත් ප්‍රධාන දේශනයයි. එමෙන්ම බැඳීම නිසා දුක හටගන්නා අයුරු ඉතාම සරල අකාරයෙන් පෙන්වා දෙන ‘භද්‍රක සූත්‍රයත්’ කර්මය දායාද කරගත් සසර ගමනට මෛත්‍රියේ අනුසස් පෙන්වා දෙන “කරජකාය සූත්‍රය” ත් මෙහි ඉතා සුන්දර ලෙස විස්තර වී ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
Quick View
රු 1,500.00
විශාඛා මහෝපාසිකාව
Quick View
රු 250.00
විස්මිත අවබෝධය - Vismitha Awabodaya
Quick View
රු 700.00
"පටිච්ච සමුප්පාදය" යනු විස්මිත බුදු නුවණින් අවබෝධ කොට වදාළ හේතුඵල දහම පිළිබඳව වූ ආර්ය න්‍යාය යි. "යමෙක් පටිච්ච සමුප්පාදය දකියි ද, හේ ධර්මය දකියි" යනුවෙන් බුදු මුවින් දෙසා වදාළේ එහි ඇති පරම ගාම්භීර බව නිසා ම යි. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයින්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරදෙන්නේ පටිච්ච සමුප්පාදය මැ යි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම වනාහී අමා නිවන් පුරට පිවිසෙන ස්වර්ණ ද්වාරයෙහි යතුර ලබාගැනීම වැන්න. එනිසා ම ධර්මාවබෝධයට කැමති කා හටත් පරම ගම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි නිරවුල් වැටහීමක් තිබිය යුතු ම ය. “විස්මිත අවබෝධය” නම් වූ මේ උතුම් ග්‍රන්ථ රත්නය විස්මිත වූ තථාගත ශ්‍රී සද්ධර්මය කරා ඔබ රැගෙන යන මාර්ගෝපදේශකයෙක් වැන්න. සූත්‍ර පිටකය පුරාම විසිරී පවතින ධර්ම කාරණා ගෙනහැර දක්වමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව මෙහි දිගහැරෙන්නේ පරිපූර්ණ අර්ථ විවරණයකි. මේ බුදු සසුනේදී ම සසර දුකෙන් නිදහස්වීම පිණිස ශ්‍රී සද්ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවා ගැනීම පිණිස ඔබ හට මෙහි ඇතුළත් දහම් කරුණු මහත් උපකාරයක් සලසනු ඇත. මේ උතුම් ග්‍රන්ථ රත්නය නිතර නිතර පරිශීලනය කරන ඔබට බුදුරජාණන් වහන්සේ සතු වූ අවබෝධය කෙතරම් විස්මිත දැයි පසක් වනු ඇත.
Vismitha Puhunuwa Front Cover
Quick View
රු 250.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ ‍ගණක ‍මොග්ගල්ලාන සූත්‍රය හා මහා කම්මවිභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. බුදු සසුනෙහි පැවිදි බව ලබන භික්ෂුවක් අමා නිවන වෙත පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන ආකාරය ගණක මොග්ගල්ලාන සූත්‍රයෙහි විස්තර වේ. මහා කම්ම විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ කර්මය සහ කර්ම විපාක පිළිබඳ බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු අසිරිමත් ඤාණය පිළිබඳ විස්තරය යි.
Vihin Amaruwe Wetenna Epa-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ රථවිනීත සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. මන්තාණිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ යනු නිතරම දස කථාවෙන් අනෙක් භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ කරන මහරහතන් වහන්සේ නමකි. උන්වහන්සේගේ ගුණ ඝෝෂාව ඇසූ අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේට ද පුණ්ණ මහරහතන් වහන්සේව දැකගැනීමේ අදහසක් ඇති වී තිබුණි. දිනක් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ සමග සප්ත විසුද්ධි පිළිබඳව ධර්ම සාකච්ඡාවක යෙදෙන්නට අවකාශ සැලසුණේය. සාකච්ඡාව අවසන් වූ පසු ය පුණ්ණ මහරහතන් වහන්සේ දැනගත්තේ තමන් මෙතෙක් වෙලා කතා කරමින් සිට ඇත්තේ ධර්ම සේනාධිපතීන් වහන්සේ සමග ය කියා. එම අසිරිමත් සිදුවීම සහ සාකච්ඡාවත්, දසකථා පිළිබඳ වැඩි විස්තරත් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ.
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා - Sri Sambuddhathwa Wandana
Quick View
රු 250.00
ශ්‍රීපාද අඩවියේ මුණගැසුන අමුත්තා (කෙටි කතා සංග්‍රහය) - Sripada Adaviye Munagasuna Amuththa
Quick View
රු 400.00
කෙටිකතාව ඉතා වටිනා කලාවකි. නමුත් "කලාවේ සැබෑ මෙහෙවර කුමක් විය යුතුද...?" යන්න නම් වර්තමානයේ කෙටිකතාව තුලින් මෙන්ම අනෙකුත් කලා මාධ්‍යයන්ගෙන්ද සමාජගත වන්නේද යන්න නම් ප්‍රශ්ණාර්ථයකි. කලාවේ සැබෑ මෙහෙවර හඳුනා නොගත් එවන් කලා නිර්මාණ වලින් මාර්ගෝපදේශනය ලබන වත්මන් සමාජය ගමන් කරන පරිහානිදායක දිශාවේ බිහිසුණු විපාක අද සියල්ලෝම භුක්ති විඳිති. ගුණධර්ම වර්ධනයට මඟහසර විවර කරවන මාහැඟි කථාපුවත් ඇතුළත් සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, වංශකථා, කාව්‍ය ග්‍රන්ථ ආදිය, වත්මන් කලා මාධ්‍යයන් තුළින් සමාජගත වන්නේ ඉතා අල්ප වශයෙනි. එය සමස්ථ ජාතියේම අභාග්‍යයකි. එම උතුම් ග්‍රන්ථ රත්නයන් තුළින් ජන සමාජයට යහපත පිණිස පවතින වැදගත් තොරතුරු ලබාදුන්නෝ, අතීතයේ වැඩසිටි ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, මේරූ බුද්ධි ඇති භික්ෂූන් වහන්සේලාය. ගුණදහමින් සුපෝෂිත ඒ උතුම් පැරණි සිංහල බණ කතාවන් ඇසුරින් නිර්මාණය වී ඇති මෙම කෙටිකථා සංග්‍රහය වර්තමානයේ සිටින කා හටත් මනාව තේරුම්ගත හැකි පරිද්දෙන් සරල සුගම බස් වහරකින් ඉදිරිපත් වී ඇත. මෙම මාහැඟි සදහම් ග්‍රන්ථය ඔබහට තිළිණ වන්නේ කල්‍යාණමිත්‍ර අපගේ ගුරුදේවෝත්තම කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලේ තවත් එක් අංගයක් ලෙසිනි. මෙම කෙටිකතා තුළින් ඔබහට ලබාදෙන්නේ සැබෑ ජීවිත අරුතයි. මෙය නැවත නැවත කියැවීමෙන් අයහපත පිණිස පවතින දුර්ගුණයන්ගෙන් මිදී යහපත පිණිස පවතින සොඳුරු ගුණධර්ම උපදවාගැනීමට උත්සහවත් වනු මැනව! ඔබගේත්, සමස්ථ සමාජයේත් යහපත කැමැතිව සත්පුරුෂ උතුමන් වහන්සේලා විසින් සුරචිතව ඔබ අතට පත්වන මෙම ග්‍රන්ථය ඉතා ගෞරවයෙන් පරිශීලනය කරමින් සත්පුරුෂ ගුණදහමින් සුපෝෂිත වෙත්වා!
සක්කාර නුවර මසුරු කෝසිය
Quick View
රු 250.00

Out of stock

සංකිච්ච මහරහතන් වහන්සේ
Quick View
රු 300.00
Read more
සන්තති ඇමති
Quick View
රු 250.00
  • prev
  • 1
  • …
  • 16
  • 17
  • 18
  • …
  • 22
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved