(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 14

Page 14

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
Neththippakarana_Front Cover
Quick View
රු 900.00
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ඉගෙන ගැනීමටත්, එහි අර්ථ විමසීමටත්, යෝනිසෝ මනසිකාරයෙහි යෙදීමටත් මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුවහල වචනයෙන් වර්ණනා කොට අවසන් කළ නොහැකිය. එතරම්ම සාරගර්භ වේ. මෙය ඒකාන්තයෙන්ම මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් කරන ලද ධර්ම විග්‍රහයක් බව කිව යුතුය. එය දැන් අපට ලැබී ඇති ආකාරයට වෙනත් මහතෙරවරු විසින් ප්‍රකරණයක් ලෙස සකසන්නට ඇත. මෙහි හැම තන්හිම ‘එබැවින් මහා කච්චායනයන් වහන්සේ මෙය වදාළහ’ යන මෙම පාඨය ඒ ඒ තන්හි ඉස්මතු කරනු ලබන්නේ එනිසාය. ඔබ නුවණැත්තෙක් නම් ඔබව තථාගත ධර්මයට පමුණුවාලීමට සමර්ථ වූ මෙම අසිරිමත් ග්‍රන්ථය විවේක සිතින් යුතුව කියවන්න. ඉවසීමෙන් කියවන්න. නැවත නැවත කියවන්න. මෙහි දැක්වෙන ධර්ම විග්‍රහයයන් වටහා ගැනීමට මහන්සි ගන්න. එයින් මතුවන ධර්ම ප්‍රීතිය අත්විඳින්න. එවිට සැබැවින්ම මෙය තථාගත ධර්මය අසිරිමත් ලෙස විග්‍රහ කෙරෙන මාහැඟි පොත් වහන්සේ නමක් බව ඔබට ම පසක් වනු නිසැකය.
පංච උපාදානස්කන්ධය - Pancha Upadanaskandhaya
Quick View
රු 260.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ බීජ සූත්‍රය ඇසුරෙන් හා උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. තෘෂ්ණාව නමැති ජලයෙන් තෙත් වෙවී, රූප වේදනා සඤ්ඤා සංඛාර නමැති පොළොව මත පිහිටා බීජයක ස්වභාවයෙන් විඤ්ඤාණය වැඩෙන ආකාරය බීජ සූත්‍රයෙහි විස්තර වේ.  රූපය යනු කුමක්ද? වේදනා යනු කුමක්ද? සඤ්ඤා යනු කුමක්ද? සංස්කාර යනු මොනවාද? විඤ්ඤාණය යනු කුමක්ද? මේවායේ හටගැනීම කුමක්ද? මේවායේ නැතිවීම කුමක්ද? මේවා නැතිවන ප්‍රතිපදාව කුමක්ද? කියාය උපාදාන පරිවත්ත සූත්‍රයෙහි විස්තර වන්නේ. 
පතිපූජිකා
Quick View
රු 250.00
Maha Prajapathi Gauthami Theraniya Front Page
Quick View
රු 150.00
යම් මහා ස්ථවිරාවක් මහා ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, පැතිර ගිය පුළුල් ප්‍රඥාවෙන් යුක්ත වූවා ද, භික්ෂුණීන් අතර චිරාත් කල් පැවිදිව සිටියා ද, ඕ තෝමෝ ගෞතමී මහා ප්‍රජාපතී ය. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ පුංචි අම්මා ය. භික්ෂුණී සංඝයාට සරණක් වී පිරිනිවන් වැඩි මහා ගෞතමී තෙරණියට නමස්කාර වේවා!
ප්‍රඥාවමයි උතුම් - Pragnawamayi Uthum
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ ඇතුළත් පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. පුණ්ණමා සූත්‍රයෙහි සඳහන් වන්නේ සැවැත්නුවර පූර්වාරාමයේදී පුන් පොහෝ දිනක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු ය. රූපයට රූපය  කියන්නේ කුමක් නිසා ද, වේදනාවට වේදනාව කියන්නේ කුමක් නිසා ද ආදී වශයෙන් උපාදානස්කන්ධ පහ ගැනමත්, එම පංච උපාදානස්කන්ධයන් විසින් අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ ම සත්වයාගේ ජීවිතය කා දමන ආකාරය ගැනත් ය ඛජ්ජනීය සූත්‍රයෙහි විස්තර වන්නේ.
මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ
Quick View
රු 1,200.00
මහමෙව්නාවේ පාලි – සිංහල පිරුවානා පොත් වහන්සේ නම් වූ මෙම ග්‍රන්ථයෙහි සාමාන්‍යයෙන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී සජ්ඣායනා කරනු ලබන සූත්‍ර දේශනාවන් සිංහල අර්ථ සහිතව ම දක්වා තිබේ. සරල හා මටසිලුටු භාෂා ශෛලියකින් හෙබි එම සිංහල අර්ථ ද සමග පිරිත් දේශනාවන් සජ්ඣායනා කරද්දී අර්ථ මනාකොට අවබෝධ වීම නිසා සිතෙහි ශ්‍රද්ධාව ජනිතව වැඩෙන බැවින් එයින් පින ද වැඩී යයි. මෙම පොත් වහන්සේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවලදී හෝ තම තමන් විසින් කියාගන්නා වූ පිරිත් දේශනාවලදී භාවිතා කොට මෙලොව ජීවිතයට යහපතත් රැකවරණයත් සැනසීමත් උදාකරගත හැකිය.

Out of stock

පාලි - සිංහල මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව Pali - Sinhala Maha Sathipattana Suthra Deshanawa
Quick View
රු 430.00
Read more
පාවෙය්‍යක ආජීවකයා
Quick View
රු 250.00
පින් ඇති දෙවිවරු (විමාන වත්ථු කථා) - Pin eti devi waru
Quick View
රු 450.00
පින් මතුවෙන වන්දනා - Pin Mathuwena Vandana
Quick View
රු 680.00
📌 අර්ථ සහිත වන්දනා ගාථා 📌 බුද්ධ වන්දනා කවි 📌 බෝධි වන්දනා කවි 📌 සෑ වන්දනා කවි 📌 දඹදිව වන්දනා කවි
පිහිටක් තියෙනවාමයි - Pihitak Thiyenawamayi
Quick View
රු 270.00
මෙම ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය හා මජ්ඣිම නිකායේ ධනඤ්ජානි සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. මහා නිදාන සූත්‍රයෙහි සඳහන් වන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ ගැඹුරු විග්‍රහයකි. සත්වයා සසරෙහි දිගින් දිගට යන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසාවෙනි. සසර දුකෙන් මිදෙනු කැමති සියලු දෙනා මේ පටිච්ච සමුප්පාද ධර්මය තමන්ගේ නැණ පමණින් ඉගෙන ගෙන තේරුම් ගැනීමට වීරිය කළ යුතුය. ධනඤ්ජානි සූත්‍රයෙහි සඳහන් වන්නේ ලෞකික ජීවිතයේ වැඩ කටයුතු නිසා ධර්මයේ හැසිරීම ප්‍රමාද කරමින් වාසය කළ තම ගිහි කල මිතුරාට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ලබාදුන් ඉතාමත් වටිනා අවවාදයකි. එම අවවාදය ඔබට ද අප්‍රමාදී බව ඇති කරගැනීම පිණිස උපකාරී වනු ඇත.
පුණ්ණ දුගියා
Quick View
රු 200.00
  • prev
  • 1
  • …
  • 13
  • 14
  • 15
  • …
  • 22
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved