(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
7 රු 2,640.00 7
7 Shopping Cart
Shopping cart (7)
Subtotal: රු 2,640.00

View cartCheckout

Spend රු 0.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books දයාවංශ පොත් Page 4

Page 4

Customer matched zone "Locations not covered by your other zones"
“මිළිඳු රාජ ප්‍රශ්නය 2 – Milindu Raja Prashnaya 2” has been added to your cart. View cart
Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    Rated 5.00 out of 5
    රු 400.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
නිවී සැනසුණ ජීවිතයක් - Nivee Senasuna Jeevithayak
Quick View
රු 700.00
පින් ඇති දෙවිවරු (විමාන වත්ථු කථා) - Pin eti devi waru
Quick View
රු 450.00
බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu
Quick View
රු 900.00
අපි කවුරුත් දන්නා වූ ඉතා ප්‍රකට බුද්ද වචනයක් තිබේ. එනම් "යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති" (යමෙක් ධර්මය දකී නම් හේ මා (කවුරුන්දැයි මනාකොට) දැකගනී. මේ බුදු වචන මාතෘකා වශයෙන් තබාගෙනය, මෙම ග්‍රන්ථයට “බුදු සමිඳු දැකගනිමු” යන නම තබා ඇත්තේ. ජීවිතයක් සැනසිලිදායක වන්නේ සැනසීම උදාකරවන ධර්මයක් මුණගැසීමෙනි. මානව වංශ කථාවේ එවන් අතිශයින්ම සුන්දර වූ සැනසිලිදායක වූ ධර්මයක් අපට පෙන්වා දී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. බුද්ධිය මනාකොට හැසිරවිය හැකි යෙමෙකුට උතුම් ශ්‍රී සද්ධර්මය තුලින් සැනසීම උදාකරගත හැක. ඒ වෙනුවෙන් සැදැහැවතුන් හට නිවැරදි ශ්‍රී සද්ධර්මය පෙන්වා දීමේ අරමුණෙන් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මීට කලකට පෙර පවත්වන්නට යෙදුන අවබෝධාත්මක භාවනා වැඩමළුවන්හී දේශණා කරන ලද ධර්ම දේශනාවන් එකතුවකි, මෙසේ ග්‍රන්ථයක් ලෙසින් එළිදකිනු ලබන්නේ. පෞද්ගලික මතවාද ඔස්සේ ධර්මයේ නාමයෙන් මිහිරි ශ්‍රී සද්ධර්මය වැසී ගිය යුගයට මෙම උතුම් දේශනා අඳුරේ සිටින දෑස් ඇතියනට රූප දැකීම පිණිස තෙල් පහන් දැල්වූවා සේය. සැදැහැවත් බෞද්ධ ලෝකයාගේ නෙත් සිත් විවර කරවන සුළු මෙම දෙසුම් යලි යලිත් කියවා සැනසිලිදායක ජීවිතයකට මං පෙත් විවර කරගත මැනව.
මිනිසත් බවින් ඵල නෙලමු - Minisath Bavin Phala Nelamu
Quick View
රු 450.00
බොහෝ දෙනෙකුට ඇති දහම් ගැටළු වලට පිළිතුරු වශයෙන් රචිත ග්‍රන්ථයකි.
මිළිඳු රාජ ප්‍රශ්නය (පොත් 4ක කට්ටලය) - Milindu Raja Prashnaya - Collection
Quick View
රු 2,100.00
“මිළින්ද ප්‍රශ්ණය” වනාහී ඉතා පැරණි වූත් සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්‍රන්ථ රත්නයකි. සම්බුද්ධ පරිනිර්වානයෙන් පන්සිය වසරකට පසු වැඩ සිටි නාගසේන නම් වූ මහරහතන් වහන්සේත්, බැක්ට්‍රියන් රජෙකු වන මිළිඳු රජතුමාත් අතර ඇතිවූ දුර්ලභ ධර්ම සංවාදයකි, මෙහි අන්තර්ගත වන්නේ. නාගසේන මහරහතන් වහන්සේගේ මනහර ප්‍රඥාභාවයන්, ඉවසීමත්, අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් මුළු ග්‍රන්ථ රත්නය පුරාම දක්නට ලැබෙයි. මිළිඳු රජුද, තීක්ෂණ වූ විමංසනශීලී කුසලතාවයකින් යුතු වූවෙකි. මිළිඳු රජුගේ අතිබලසම්පන්න වූ රාජ්‍ය සෘද්ධිය නාගසේන මහරහතන් වහන්සේගේ අරහත් සෘද්ධිය ඉදිරියේ වශීකෘතභාවයට පත්වන අයුරුය මූලාරම්භයේ සිට අවසානය තෙක් දිස්වන්නේ. මෙම දහම් සංවාදයෙන් ඉස්මතුවන දහම් කරුණු ඉතා අගනේය. අප හටද අතිශයින්ම ප්‍රයෝජනවත්ය. කොතරම් දහම් දැනුම තිබුණත් ඇතැම් දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මෙමගින් ලැබෙන ආලෝකය අතිමහත්ය. මින් පෙරද මිළින්ද ප්‍රශ්ණය නමින් සිංහලෙන් පොත් පලවී ඇතත් මෙය ඉතා සරල භාෂාවකින් අන්වාදිත හෙයින් පහසුවෙන් තේරුම්ගත හැකි වනු ඇත. ඤාණපිපාසිතයන් හට මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත. ඉතා සොඳුරු ධර්මාස්වාදයක් ලැබිය හැකි මෙම උතුම් ග්‍රන්ථ රත්නය කොටස් හතරකින් යුතු පොත් පෙළක් වශයෙන් ඔබ අතට පත් වී ඇත.
මිළිඳු රාජ ප්‍රශ්නය 1 - Milindu Raja Prashnaya 1
Quick View
රු 500.00
මිළිඳු රාජ ප්‍රශ්නය 2 - Milindu Raja Prashnaya 2
Quick View
රු 650.00
මිළිඳු රාජ ප්‍රශ්නය 3 - Milindu Raja Prashnaya 3
Quick View
රු 550.00
මිළිඳු රාජ ප්‍රශ්නය 4 - Milindu Raja Prashnaya 4
Quick View
රු 400.00
විස්මිත අවබෝධය - Vismitha Awabodaya
Quick View
රු 700.00
"පටිච්ච සමුප්පාදය" යනු විස්මිත බුදු නුවණින් අවබෝධ කොට වදාළ හේතුඵල දහම පිළිබඳව වූ ආර්ය න්‍යාය යි. "යමෙක් පටිච්ච සමුප්පාදය දකියි ද, හේ ධර්මය දකියි" යනුවෙන් බුදු මුවින් දෙසා වදාළේ එහි ඇති පරම ගාම්භීර බව නිසා ම යි. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයින්ගේ බුද්ධියේ නිම්වළලු පුළුල් කරදෙන්නේ පටිච්ච සමුප්පාදය මැ යි. පටිච්ච සමුප්පාදය අවබෝධ කරගැනීම වනාහී අමා නිවන් පුරට පිවිසෙන ස්වර්ණ ද්වාරයෙහි යතුර ලබාගැනීම වැන්න. එනිසා ම ධර්මාවබෝධයට කැමති කා හටත් පරම ගම්භීර වූ පටිච්ච සමුප්පාදය පිළිබඳව පැහැදිලි නිරවුල් වැටහීමක් තිබිය යුතු ම ය. “විස්මිත අවබෝධය” නම් වූ මේ උතුම් ග්‍රන්ථ රත්නය විස්මිත වූ තථාගත ශ්‍රී සද්ධර්මය කරා ඔබ රැගෙන යන මාර්ගෝපදේශකයෙක් වැන්න. සූත්‍ර පිටකය පුරාම විසිරී පවතින ධර්ම කාරණා ගෙනහැර දක්වමින් පටිච්ච සමුප්පාදය පිළිබඳව මෙහි දිගහැරෙන්නේ පරිපූර්ණ අර්ථ විවරණයකි. මේ බුදු සසුනේදී ම සසර දුකෙන් නිදහස්වීම පිණිස ශ්‍රී සද්ධර්මය ඔස්සේ තමන්ගේ චින්තනය මෙහෙයවා ගැනීම පිණිස ඔබ හට මෙහි ඇතුළත් දහම් කරුණු මහත් උපකාරයක් සලසනු ඇත. මේ උතුම් ග්‍රන්ථ රත්නය නිතර නිතර පරිශීලනය කරන ඔබට බුදුරජාණන් වහන්සේ සතු වූ අවබෝධය කෙතරම් විස්මිත දැයි පසක් වනු ඇත.
සැදැහැවතුන්ගේ වන්දනා පොත - Sedehewatunge Wandana Potha
Quick View
රු 300.00
තෙරුවන් වන්දනාව යනු බුද්ධිමත් මනුශ්‍යයින්ගේ ආධ්‍යාත්මය සුවපත් කරගැනීම පිණිස පවතින අති ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙලක එක්තරා නැවුම් අවස්ථාවකි. එනිසා තෙරුවන් වන්දනා කිරීමේදී වන්දනාවක නියම අර්ථය හඳුනාගෙනම එය සිදුකළ යුතුය. තෙරුවන් සරණ ගිය සැදැහැවතුන් හට තමන් සරණ ගිය උතුම් තිසරණය ගැන හැම මොහොතේම සිහි කල්පනාව තිබිය යුතුය. එමෙන්ම ඒ උතුම් තිසරණය ගැන බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ඔබේ වන්දනාව මහත්ඵල වන්නේ එවිටය. ඒ සඳහා සැදැහැවතුන් හට උපකාරී වීමේ පරම පිවිතුරු අදහසින්ය, මේ වන්දනා පොත සකස් වී ඇත්තේ. ඔබ නිවසේදී වුවත්, වෙනත් පූජ්‍ය ස්ථානයකදී වුවත් තෙරුවන් වන්දනා කිරීමේදී මේ පොත භාවිතා කළ හැකිය. ඔබේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වැඩිදියුණු වී යන ආකාරය ඔබටම තේරුම්ගත හැකි වේ. අසීමිත ගුණයෙන් පිරිපුන් වූ අසීමිත ආශිර්වාදයෙන් පිරිපුන් වූ තුන් ලොවටම එකම පිළිසරණ වූ තුණුරුවනේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබේ ජීවිතයට සෙතක් ශාන්තියක් සැනසිල්ලක් සැලසේවා! අමා නිවන් ධර්මය අවබෝධවීම පිණිසම තෙරුවන් වන්දනාමය පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා!
සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා - Singithi Lowata Budu Samindu Wadinawa
Quick View
රු 550.00
බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ගැන විස්තර කෙරෙන කුඩා දරුවන් වෙනුවෙන් ළමා නව කතාවක් ලෙසින් ලියන ලද වටිනා ග්‍රන්ථයකි.
  • prev
  • 1
  • …
  • 3
  • 4
  • 5
  • next
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved