No products in the cart.
Return To Shopරු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ ඇතුළත් පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
පුණ්ණමා සූත්‍රයෙහි සඳහන් වන්නේ සැවැත්නුවර පූර්වාරාමයේදී පුන් පොහෝ දිනක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු ය.
රූපයට රූපය කියන්නේ කුමක් නිසා ද, වේදනාවට වේදනාව කියන්නේ කුමක් නිසා ද ආදී වශයෙන් උපාදානස්කන්ධ පහ ගැනමත්, එම පංච උපාදානස්කන්ධයන් විසින් අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ ම සත්වයාගේ ජීවිතය කා දමන ආකාරය ගැනත් ය ඛජ්ජනීය සූත්‍රයෙහි විස්තර වන්නේ.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ ඇතුළත් පුණ්ණමා සූත්‍රය සහ ඛජ්ජනීය සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
පුණ්ණමා සූත්‍රයෙහි සඳහන් වන්නේ සැවැත්නුවර පූර්වාරාමයේදී පුන් පොහෝ දිනක භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන එළිමහනේ වැඩසිටියදී එක්තරා භික්ෂුවක් විසින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අසන ලද ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ ලබාදුන් පිළිතුරු ය.
රූපයට රූපය කියන්නේ කුමක් නිසා ද, වේදනාවට වේදනාව කියන්නේ කුමක් නිසා ද ආදී වශයෙන් උපාදානස්කන්ධ පහ ගැනමත්, එම පංච උපාදානස්කන්ධයන් විසින් අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේ ම සත්වයාගේ ජීවිතය කා දමන ආකාරය ගැනත් ය ඛජ්ජනීය සූත්‍රයෙහි විස්තර වන්නේ.
එම ධර්ම දේශනා දෙක ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
| Weight | 0.143 kg |
|---|
රු 260.00
රු 210.00
Reviews
There are no reviews yet.