No products in the cart.
Return To Shopරු 220.00
ධර්මය පිහිට කර නොගත් කෙනාහට මරණය ඉදිරියේ අසරණ වීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණකි. අවාසනාවන්ත ලෙස අසරණ ලෙස මරණය වැළඳගන්නා කෙනා පරලොව වශයෙන් ද දුක උරුම කරගනී. නමුත් ධර්මය පිහිටකරගත් ආර්ය ශ්රාවකයෙකුගේ මරණය එසේ අසරණ එකක් නොවනු ඇත. මේ පිළිබඳව කරුණු විස්තර වන අනාථපිණ්ඩිකෝවාද සූත්රය මූලික කරගෙන සැකසී ඇති ග්රන්ථයකි. එමෙන්ම ධර්මයේ විස්තර වන පංච උපාදානස්කන්ධය නම් වූ දුක පිළිබඳව හත් අකාරයකින් කරුණු විස්තර වන සත්තට්ඨාන නම් පරම ගම්භීර වූ බුද්ධ දේශනාව ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද මෙහි ඇතුලත් වී තිබේ. අවාසනාවන්ත මරණයකට අකමැති ඔබ විසින් කියවිය යුතුම පොතක් ලෙස මෙම ග්රන්ථය හඳුන්වා දිය හැක.
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
ධර්මය පිහිට කර නොගත් කෙනාහට මරණය ඉදිරියේ අසරණ වීමට සිදුවීම නොවැළැක්විය හැකි කරුණකි. අවාසනාවන්ත ලෙස අසරණ ලෙස මරණය වැළඳගන්නා කෙනා පරලොව වශයෙන් ද දුක උරුම කරගනී. නමුත් ධර්මය පිහිටකරගත් ආර්ය ශ්රාවකයෙකුගේ මරණය එසේ අසරණ එකක් නොවනු ඇත. මේ පිළිබඳව කරුණු විස්තර වන අනාථපිණ්ඩිකෝවාද සූත්රය මූලික කරගෙන සැකසී ඇති ග්රන්ථයකි. එමෙන්ම ධර්මයේ විස්තර වන පංච උපාදානස්කන්ධය නම් වූ දුක පිළිබඳව හත් අකාරයකින් කරුණු විස්තර වන සත්තට්ඨාන නම් පරම ගම්භීර වූ බුද්ධ දේශනාව ඇසුරෙන් සිදුකල ධර්ම දේශනාවක් ද මෙහි ඇතුලත් වී තිබේ. අවාසනාවන්ත මරණයකට අකමැති ඔබ විසින් කියවිය යුතුම පොතක් ලෙස මෙම ග්රන්ථය හඳුන්වා දිය හැක.
| Weight | 0.12 kg |
|---|
රු 270.00
රු 210.00
Reviews
There are no reviews yet.