No products in the cart.
Return To Shop

විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මේ ලෝකයේ පවතින පරම සුන්දර වූ සෘජු මාර්ගය වනාහී ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ වශයෙන් සම්පූර්ණ කළ ශ්රාවකයා තවත් මාර්ගාංග දෙකක් (සම්මා ඤාණ, සම්මා විමුක්ති) උපදවා ගනී. මෙම මාර්ගාංග දහය එකක් 4 බැගින් හතළිස් ආකාරයකට විස්තර වී ඇති අතිමනහර වූ මහාචත්තාරීසක සූත්‍රය මූලික කරගෙන සැකසී ඇත. ඒ වගේම කරුණු තුන බැගින් ධර්මයත් අධර්මයත් මනාව පෙන්වා දෙන තයෝධම්ම සූත්‍රය ද මෙහි ඇතුලත් වේ. මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළේ කෙතරම් නම් සුන්දර මාර්ගයක්දැයි ඔබට ම පසක් වේවි.
| Weight | 0.12 kg |
|---|
රු 260.00
රු 250.00
Jagath Kumara –
Good