No products in the cart.
Return To Shop

රු 1,100.00
සංයුත්ත නිකාය යනු සද්ධර්ම සාගරයේ මුතු මැණික් දියමන්ති පිරවූ ස්වර්ණමය නෞකාවක් වැන්න. විදර්ශනා ප්රඥාව වහා ලබාදෙන ආශ්චර්යවත් දෙසුම්වලින් සමන්විත ධර්ම භාණ්ඩාගාරයක් වැන්න.
සංයුත්ත නිකාය තුන්වන කොටස වන මෙම ඛන්ධක වර්ගයේ පංච උපාදානස්කන්ධය ගැන සියලු විස්තර ඇතුලත් වෙනවා. සක්කාය දිට්ඨිය ගැනත් එය ප්රහාණය කිරීම ගැනත් අරහත්වය දක්වා ම ප්රඥාව දියුණු කළයුතු ආකාරයත් මෙහි සඳහන් වෙනවා.
මෙහි සංයුත්ත නමින් කොටස් දහතුනක් ඇතුලත් වෙනවා. එනම් ඛන්ධ සංයුත්තය, රාධ සංයුත්තය, දිට්ඨි සංයුත්තය, ඔක්කන්ති සංයුත්තය, උප්පාද සංයුත්තය, කිලේස සංයුත්තය, සාරිපුත්ත සංයුත්තය, නාග සංයුත්තය, සුපණ්ණ සංයුත්තය, ගන්ධබ්බ සංයුත්තය, වලාහක සංයුත්තය, වච්ඡගොත්ත සංයුත්තය, ඣාන සංයුත්තය වශයෙනි. මෙහි සූත්ර 716 ක් ඇතුලත් ය.
| Weight | 1.5 kg |
|---|
රු 2,000.00
රු 2,000.00
Reviews
There are no reviews yet.