No products in the cart.
Return To Shopරු 280.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ කුණ්ඩලිය සූත්‍රය හා විභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
කුණ්ඩලිය නම් පරිබ්‍රාජකයෙකු විසින් අසන ලද පැනයන්ට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ විසින් විද්‍යා – විමුක්ති, සතර සතිපට්ඨාන, සප්ත බොජ්ඣංග, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය ආදී කුසල් දහම් පිළිබඳ ව වදාළ දෙසුම කුණ්ඩලිය සූත්‍රය නමින් හැඳින්වේ.
විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ දුකින් නිදහස් වීමට ඇති මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ඒ මාර්ගාංගයන් ගැන විග්‍රහයන් ය.
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ සංයුත්ත නිකායේ කුණ්ඩලිය සූත්‍රය හා විභංග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
කුණ්ඩලිය නම් පරිබ්‍රාජකයෙකු විසින් අසන ලද පැනයන්ට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ විසින් විද්‍යා – විමුක්ති, සතර සතිපට්ඨාන, සප්ත බොජ්ඣංග, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය ආදී කුසල් දහම් පිළිබඳ ව වදාළ දෙසුම කුණ්ඩලිය සූත්‍රය නමින් හැඳින්වේ.
විභංග සූත්‍රයෙහි ඇතුළත් වන්නේ දුකින් නිදහස් වීමට ඇති මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ඒ මාර්ගාංගයන් ගැන විග්‍රහයන් ය.
Weight | 0.14 kg |
---|
රු 300.00
රු 300.00
Reviews
There are no reviews yet.