මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.

එම ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම සඳහා ඔබට පහත සබැඳිවලට පිවිසිය හැකිය.

1. පින් පව්වල සිතාගත නොහැකි විපාක සහ කලණ මිතුරු ඇසුරේ වටිනාකම
2. සත්පුරුෂයන්ගේ ඇසුර සැපයක්මයි

Weight 0.125 kg

1 review for දෙව්ලොව උපත රැකවරණයකි – Dewlowa Upatha Rekawaranayaki

  1. Hirushan wickramanayake (verified owner)

    වටිනා ග්‍ර්‍රන්තයක් 🙏

Add a review

Your email address will not be published. Required fields are marked