fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම ධම්මට්ඨ වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – න තේන හෝති ධම්මට්ඨෝ …..
2 ගාථා රත්නය – අසාහසේන ධම්මේන …..
විනිසුරු මහඇමතියන්ගේ කථා වස්තුව

3 ගාථා රත්නය – න තේන පණ්ඩිතෝ හෝති …..
ඡබ්බග්ගිය භික්ෂූන්ගේ කථා වස්තුව

4 ගාථා රත්නය – න තාවතා ධම්මධරෝ …..
එකම උදානයක් කියන රහත් තෙරුන්ගේ කථා වස්තුව

5 ගාථා රත්නය – න තේන ථේරෝ හෝති …..
6 ගාථා රත්නය – යම්හි සච්චං ච ධම්මෝ ච …..
ලකුණ්ඨ භද්දිය තෙරුන්ගේ කථා වස්තුව

7 ගාථා රත්නය – න වාක්කරණමත්තේන …..
8 ගාථා රත්නය – යස්ස චේ තං සමුච්ඡින්නං …..
බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව

9 ගාථා රත්නය – න මුණ්ඩකේන සමණෝ …..
10 ගාථා රත්නය – යෝ ච සමේති පාපානි …..
හත්ථක භික්ෂුවගේ කථා වස්තුව

11 ගාථා රත්නය – න තේන භික්ඛු හෝති …..
12 ගාථා රත්නය – යෝ’ධ පුඤ්ඤඤ්ච පාපඤ්ච …..
එක්තරා බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

13 ගාථා රත්නය – න මෝනේන මුනි හෝති …..
14 ගාථා රත්නය – පාපානි පරිවජ්ජේති …..
තීර්ථකයන්ගේ කථා වස්තුව

15 ගාථා රත්නය – න තේන අරියෝ හෝති …..
බිලී බාන්නාගේ කථා වස්තුව

16 ගාථා රත්නය – න සීලබ්බතමත්තේන …..
17 ගාථා රත්නය – ඵුසාමි නෙක්ඛම්මසුඛං …..
සීලාදී ගුණදහම් ඇති බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව

Weight .10 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 19 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 19”

Your email address will not be published. Required fields are marked