(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
5 රු 1,600.00 5
5 Shopping Cart
Shopping cart (5)
Subtotal: රු 1,600.00

View cartCheckout

Spend රු 400.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 21

Page 21

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
ධාතුවංශය - Dhathuwanshaya
Quick View
රු 280.00
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ - E ama Niwan Suwa Boho Dura Nowe
Quick View
රු 1,050.00
“සතර සතිපට්ඨානය” යනු දුකින් පීිඩිතව සෝ සුසුම් හෙළමින් හඬන වැලපෙන ලෝ සතට ඒ සියලු දුක් ඉක්මවා පරම පාරිශුද්ධත්වයට පත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒකායන නිවන් මගයි. තෙරුවන් සරණ ගිය තථාගත ශ්‍රාවකයන් හට පිය උරුමයෙන් ලද ක්ෂේම භූමිය වන්නේ ද සතර සතිපට්ඨානයයි. එම නිසා ධර්මයෙන් පිහිට පිළිසරණ සලසා ගැනීමට බලාපොරොත්තු වන කා හටත් සතර සතිපට්ඨානය පිළිබඳව මනා නිරවුල් වැටහීමක් තිබිය යුතුමය. ඒ සඳහා ප්‍රමාණ කළ නොහැකි උපකාරයක් සලසා දෙන දහම් ග්‍රන්ථයකි, “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” විස්මිත බුදු නුවණේ අසිරිය මනාව පසක් කරන දීඝ නිකායෙහි මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව මනා විවරණයක් මෙමගින් ඉදිරිපත් වී තිබේ. වචනයෙන් වචනය ඇති මම උතුම් ග්‍රන්ථ රත්නය හස්තසාර වස්තුවක් පරිද්දෙන් නිතර ළඟ තබාගෙන ඇසුරු කළ යුත්තකි. මෙම උතුම් ග්‍රන්ථය සම්පාදනය කිරීම පිණිස කෙතරම් නම් පරිශ්‍රමයක් දරා ඇත්දැයි මෙම ග්‍රන්ථය කියවන සත්පුරුෂ කා හටත් තේරුම් ගැනීම අපහසු නොවෙයි. එනිසා උතුම් නිධානයක් මතු කොට පෙන්වා දෙන්නෙකු මෙන් මහත් ගෞරවයකින් යුතුව මේ ග්‍රන්ථය නිතර නිතර කියවන්න. යලි යලිත් කියවන්න. යලි යලිත් තෙරුම් ගන්න. යලි යලිත් පුරුදු පුහුණු කරන්න. ඒකාන්තයෙන්ම ඔබේ සසර ගමන බොහෝ දුර නොවනු ඇත.
බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ ද ? - Budurajanan Pahala Uye Lankaweda ?
Quick View
රු 380.00

Product details

Pages: 152 Author: Ven. Yatiberiye Somagnana Thero Language: Sinhalese ISBN: 978-955-687-172-2 Product Dimensions: 5.8 x 8.2 inches Shipping Weight:
අවබෝධයෙන් ම දඹදිව වන්දනා කරමු - Awabodhayenma Dambadiwa Wandana Karamu
Quick View
රු 600.00
ජීවිතයේ එක් වතාවකදී හෝ දඹදිව වන්දනා කරගැනීම සැදැහැවත් බෞද්ධයින්ගේ පින්බර සිහිනයකි. නමුත් දඹදිව වන්දනා කර ගැනීමට යන බොහෝ දෙනාට අවබෝධයෙන් යුතුව මහත්ඵල රැස්වෙන ආකාරයට එම කටයුතු සිදුකර ගැනීමට අවබෝධයක් නැත. දඹදිව වන්දනාවේ යෑම ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අවබෝධයෙන් කළයුතු දෙයකි. ඒ සඳහා මාර්ගෝපදේශකත්වයක් සැලසීමේ අරමුණෙනි, “අවබෝධයෙන්ම දඹදිව වන්දනා කරමු” ග්‍රන්ථය ඔබට තිළිණ වන්නේ. දඹදිව වන්දනාවේ වටිනාකමත්, ඒ උතුම් සිද්ධස්ථානයන්හි සුපූජනීයත්වයත්, ඒ සඳහාම අභිනවයෙන් සකසා ඇති වන්දනා කවි හා පිරිත් ධර්මයන්ද මෙහි ඇතුලත්ව ඇත. මේ ග්‍රන්ථ රත්නය අතැති ඔබ හට තනිව වුවත් සාර්ථක වන්දනාවක් සිදුකර ගත හැකි බව ඔබටම ප්‍රත්‍යක්ෂ වනු ඇත. මෙම වන්දනා පොත ලිවීමෙහි එකම පැතුම වී ඇත්තේ ඔබට ඉතාමත් ශාන්ත වූත්, සැනසිළිදායක වූත්, ප්‍රීතිමත් වූත්, ශ්‍රද්ධාවන්ත වූත්, ඥාණවන්ත වූත් වන්දනා ගමනක් පිළියෙල කරදීමයි. එවිට එය ඔබට බොහෝකල් හිත සුව පිණිස පවතිනු ඇත. දඹදිව වන්දනාව Dambadiwa Wandana පිළිබඳව වූ ඔබේ සොඳුරු සිහිනය මහත්ඵල මහානිශංස කරගැනීමට මේ උතුම් ග්‍රන්ථය මහෝපකාරී වනු ඇත.
Ape Nawa Wasara Buddha Warshayai-Front
Quick View
රු 210.00
ධර්මය අධර්මය නිවැරදි ලෙස තෝරා බේරා ගැනීමට නොදත් තැන සිදුවන්නේ ධර්මයේ නාමයෙන් අධර්මය වැළඳ ගැනීමයි. මෙවන් පරිසරයක් තුළ ධර්මයේ නාමයෙන් අපට වැරදුණු තැන් පෙන්වා දෙමින් උතුම් තිසරණයේ පිහිට ලබා නිවැරදි දේ තෝරා බේරාගෙන මෙලොව පරලොව යහපත සලසා ගන්නා ආකාරය පිළිබඳ ඉතා වැදගත් ධර්මානුශාසනාවන් එක්තැන් වූ ග්‍රන්ථයකි. එමෙන්ම තමන් හට පිහිට සලසන උතුම් ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමේදී අප විසින් කෙසේ පිළිපැදිය යුතුදැයි විස්තර වන අලගද්දූපම සූත්‍රය ඇසුරෙන් වූ ධර්ම දේශනාවක් ද මෙහි ඇතුළත් වී තිබේ.
දස තථාගත බල - Dasa Thathagatha Bala
Quick View
රු 350.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඤාණ හා විශාරද ඤාණ පිළිබඳ විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සිදුකළ ධර්ම දේශනා දෙකකි.
දෙව්ලොව උපත රැකවරණයකි - Dewlowa Upatha Rekawaranayaki
Quick View
රු 220.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ අම්බසක්ඛර ප්‍රේත වස්තුව ඇසුරෙන් හා සේරිස්සක විමාන වස්තුව ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. 
පින සහ අවබෝධය
Quick View
රු 380.00
“පින රැස්කළ යුතුයි” යන්න බුද්ධානුශාසනාවයි. “ජීවිතය අවබෝධ කළ යුතුයි” යන්න ද බුද්ධානුශාසනාවයි. එම නිසා තථාගත ශ්‍රාවකයා පින් ද රැස්කරන්නෙකි. ජීවිතාවබෝධය...

Out of stock

පිනක මහිම
Quick View
රු 260.00
වේලාම සූත්‍රයත්, සාරිපුත්ත සීහනාද සූත්‍රයත් යන බුද්ධ දේශනා දෙක ඇසුරෙන් සකස් වී ඇත. පිනේ වටිනාකමත්, මහත්ඵල මහානිසංස පින් රැස්කර ගන්නා...
Read more
මෙන්න නියම දේවදූතයා - Menna Niyama Dewaduthaya
Quick View
රු 200.00
අනාවරණ ප්‍රඥා ඇති ආශ්චර්යවත් වූ බුදු නුවණට අනුව “නිරය” යනු සසරේ සැරිසරන සත්වයා මුහුණ පා ඇති භයානකම ඛේදවාචකයයි. එම නිරය...

Out of stock

සැබෑ දියුණුවේ රන් දොරටුව - Sebe Diyunuwe Ran Doratuwa
Quick View
රු 260.00
බුදුරජාණන් වහන්සේ සරණ ගිය ගිහි ශ්‍රාවකයා මෙලොව පරලොව යහපත සැලසෙන ආකාරයෙන් තම ජීවිතය සැලසුම් කරගත යුත්තේ කෙසේදැයි මනාව පෙන්වා දෙන ව්‍යග්ඝපජ්ජ සූත්‍රය මූලික කරගෙන මෙම ග්‍රන්ථය සැකසී ඇත. විශේෂයෙන් ම මෙලොව යහපත පිණිස පවතින කරුණු 4ක් සහ පරලොව යහපත පිණිස පවතින කරුණු 4ක් පිළිබඳව මෙහිදී ඔබට දැනගන්නට ලැබේ. එමෙන්ම මෙහි සඳහන් අනෙක් දේශනය වන චූල සකුළුදායී සූත්‍රයෙන් දැක්වෙන්නේ කණාමැදිරි එළි අභිබවා බබළන පසළොස්වක සඳ මෙන් අන්‍යාගමික මතවාදයන් අභිබවා තථාගත ශ්‍රී සද්ධර්මය බබළන අයුරුයි. ධර්මානුකූලව මෙලොව පරලොව දියුණුව කැමති ඔබට මෙමඟින් විවර කරන්නේ සැබෑ දියුණුවේ රන් දොරටුවක් ම යි.
Read more
සැබෑ බසින් මෙම සෙත සැලසේවා - Sebe Basin Mema Setha Selasewa
Quick View
රු 300.00
ලක්වාසී බෞද්ධ බොහෝ දෙනා තුන් සූත්‍රය කටපාඩමින් දනිති. ආශිර්වාද පතා සජ්ඣායනය ද කරති. නමුත් එම උතුම් මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය යන දේශනාවන්වලින් ඉස්මතු වන පරම ගම්භීර වූ අරුත් බොහෝ දෙනා නොදනිති. ඒ නිසා ම එමගින් උපදවාගත හැකි සැබෑම පිළිසරණ සලසා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනාට අහිමි වී තිබේ. මෙම සදහම් ග්‍රන්ථය තුළ අන්තර්ගත වී තිබෙන්නේ එම උතුම් දේශනාවන්ගේ අරුත් ඉතා සරල බසින් විස්තර කරමින් පවත්වන්නට යෙදුන ධර්ම දේශනා තුනකි. මෙහි දැක්වෙන අරුත් දැන ඉගෙනගෙන එම උතුම් සූත්‍ර සජ්ඣායනා කරන ඔබට සැබැවින් ම එහි සදහන් සැබෑ බසින් සෙත සැලසෙනු නොඅනුමානය. ග්‍රන්ථාවසානයේ ඒ උතුම් දේශනා පාළියෙන් හා සිංහලෙන් ඔබට තිළිණ වී තිබේ.
  • prev
  • 1
  • …
  • 20
  • 21
  • 22
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved