අපගේ මාතෘභූමිය වූ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි සත්‍ය වූ ඉතිහාසය ඇතුළත් මහානීය ඓතිහාසික ග්‍රන්ථ රත්නය වනාහී මහාවංශය යි. ලංකා ඉතිහාසය පිළිබඳ ඇතැමුන් පවසන දුර්මත දුරුකර ගනු පිණිස මෙය සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්‍රන්ථයකි. ප්‍රසාදය හා සංවේගය කැටි වූ මෙම ග්‍රන්ථය කියවීමෙන් ඉතිහාසයෙන් පාඩම් උගෙන, වර්තමානයේත් අනාගතයේත් අභිමානවත් ජාතියක් ලෙස අප සැමට එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Weight 0.595 kg

4 reviews for මහාවංශය – ප්‍රථම භාගය – Mahawanshaya 1

  1. Isira –

    Theruwan kerehi shradhawa upaddawana pothak.

  2. Saduni Maheshika –

    Good and important books

  3. Susini PaththiniGedara –

    important and pure truth of Sri Lankan history has clearly mentioned!!!Thank You!!!🙏🙏🙏

  4. Damsith –

    The Mahavamsa is the source code of our nation, without it, we are guests in our own land. Deeply grateful to Ven. Kiribathgoda Gnanananda Thero for decoding our history into clear Sinhala. Proudly Sri Lankan. 🇱🇰

Add a review

Your email address will not be published. Required fields are marked