No products in the cart.
Return To Shopරු 1,200.00
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, අනන්ත විශ්වය පුරා පැතිර ඇති භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ශාස්තෘත්වයත් ඔබගේ දෑස් ඉදිරියෙහි විදහා දක්වන නවතම සදහම් ග්‍රන්ථය, ‘අච්ඡරිය මනුස්සෝ’
අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද, සත්පුරුෂ කලණමිතුරන් වෙතත්, බුදුවදන් නුවණින් විමසන අය වෙතත් සෙනෙහසින් පිදෙන මෙම මහානීය ග්‍රන්ථ රත්නය කියවන ඔබ සැමට සාංසාරික ජීවිතය තුළ සත්ත්වයෙක් ලබන අතිශය දුර්ලභ භාග්‍යය වන, බුදුරජාණන් වහන්සේ සරණ යෑමට වාසනාව ලැබේවා!
Weight | 0.67 kg |
---|---|
Number of pages | 580 |
රු 1,200.00
රු 1,050.00
sanjeewa –
අච්ඡරිය මනුස්සෝ
Tharaka Madubashini –
Sadu Sadu…This is great book..
Kalindu bandara –
This is amazing collection about our supreme buddha
Shanuki amaya –
achchariya manusso
Hasintha Bhagya Dhananjaya –
සාදු සාදු සාදු…. ආශ්චර්වත්වූ අත්භූතවූ, චිත්තාකර්ෂණීයවූ, මනමෝහනීයවූ, මනබන්ධනීය වූ ගෞතම බුදු සසුන නම් අපගේ මහා සෑය එකලු කිරීමට අපගේ ලොකු ස්වාමින් වහන්සේ දැල්වූ නවමු ධර්මප්‍රදීපයෙන් දසත දස දෙස දිව්‍ය බ්‍රහ්ම මිනිස් ලෝ සියල්ලෝ දෑස් දල්වා භාග්‍යවතුන් වහන්සේ දැකබලා තිසරණයේ පිහිට පිළිසරණ සලසා ගනිත්වා…. මෙම පොත් වහන්සේ කෝටි ප්‍රකෝටි ජනී ජනයාගේ සිත් සෝදුක් නිවාලමින් බොහෝ කල් තුන්ලෝ ප්‍රකට වෙත්වා……
Shiroma (verified owner) –
⭐⭐⭐⭐⭐
K R Nuwan Vinodya Karadana (verified owner) –
So Grate service with easy new books ordering. Namo Buddhya…!
K R Nuwan Vinodya Karadana (verified owner) –
So Great service with easy new books ordering. Namo Buddhya…!
Piyumika sathsarani –
Sadu sadu sadu
rahaldananjaya –
අච්ඡරිය මනුස්සෝ
Wolley Saparamadu –
පින්වත් ස්වාමින් වහන්ස.
අපගේ ශාස්තෘන්වහන්සේගේ ඉගැන්වීම් අපවෙත පහසුවෙන් ලඟාකරදීමට ඔබවහන්සේ ගන්නා වැයම එක් ඵලයක් ලෙස මේ වෑයම ඔබවහන්සේට මහත් පින් ලැබෙන කටයුත්තක් වේවා
වොලී සපරමාදු
Buddhi Ranasinghe (verified owner) –
නමෝ බුද්ධාය
Dilshan Werrasinghe –
අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දොහොත් මුදුන් හදපිරි නමස්කාරය වේවා. පිංවත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි සුව ලබත්වාග සාදු සාදු සාදු
Dilshan Werrasinghe –
අපගේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට දොහොත් මුදුන් හදපිරි නමස්කාරය වේවා. පිංවත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගි සුව ලබත්වා. සාදු සාදු සාදු
W A A Prasanna –
Perfect
Hasindu yomal –
from wanchawala
H. Sithmanthi –
අච්චරිය මනුස්සෝ, බෞද්ධයන්ට සැබැවින්ම උපකාරී වන පොතක්. බෞද්ධ නොවන කෙනෙකුට පවා කියලා පැහැදෙන්න පුළුවන් උතුම් ග්‍රන්ථයක්; ලොකු හාමුදුරුවන්ගෙන් බුද්ධ ශාසනයට උතුම් දායාදයක්. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන දැන ගෙන පැහැදෙන්න උතුම් තෝතැන්නක්.
ravindu senadeera –
namo buddaya! e bhagyawath arahath samma sambudhu rajanan wahanseta mage namaskaraya wewa.pinwath loku swameen wahanseta niduk nirogi deergayusha labewa…!
Kasun sajith –
Mewan books thawa me sathwayage hitha suwa pinisa pahalawewa!!!
Dilshan –
sadu! sadu!sadu…apage pinwath loku swamin wahanse wisin rachitha me grantha rathnaya boho manushyayinta awabodayen kiyawimata wasanawa labewa!!!!
UYANGODAGE THILAKARATHNA –
SADU SADU DARUNU GHOORA SASARA GENA SIYALU DENATAMA AWABOODAWEWA,CHATHURARYA SATHYA AWABOODAYATA WASANAWA LABEWA-
Theruwan SARANAI
NAM BUDDHAYA
mahesh mendis (verified owner) –
සුඛෝ බුද්ධානන් උප්පාදෝ
CHINTHA –
NAMO BUDHDHYA
E UTHUN POTH WAHANSE METH SITHIN PALAKOTA APA KERE MAHATH ANUKAMPAWEN THILINA KALA PINWATH LOKU SUWAMIN WAHANSETA APA SIYALU DENAGEMA NAMASSAKARAYA WEWA
DR.nishanka thusitha –
Ascharya manussayo
jayasingheayuka –
Order කරලා දවස් 2 ගියේ නැ, ගෙදරටම ගෙනැත් දුන්නා, ගොඩක් පින්,
අමිල මධුසංක (verified owner) –
මෙවැනි පුස්තක රත්නයක් ගැන බලාපොරොත්තුවක් මා තුල තිබිණ…එම කරුණ අපගේ ඇස් සැබෑවටම පෑදූ ගුරු දෙවිදුගේ අතින්ම ලියවීම ඉතාම සතුටු කරුණයි.මේ ලංකා ඉතිහාසයේ සුවිශිෂ්ටම පින් පල උපද්දන ඵකම සාරගර්භ පුස්තක රත්නය මෙයයි…
Weerasingha –
🌷.කස්තුරි සුගන්ධයේ මනහර බව සිතට නන්වන ,වසන්ත ඍර්තුව මෙන් සියලු දෙනා හට සුවය සලසමින් සත් බුදුවරුන් අතරින් සත්වන මාහා ඍශිවරයානන් වහන්සේ වු , යහපත සොයන්නන් අතර උතුම් වු , මියුරු වු , ප්‍රණීත වු සිතත් ගතත් ඇසත් නිවමින් සසරටම ආතුර වු ලො සතුන් හට කියාගත නොහැකි තරම් මහා කාරුණාවෙන් යුතුවම ගාම්බීර වු නිවන මග දෙශානා කරනා ලොවුතුරු ධම් රජුනි ඔබ වහන්සේට නමස්කාර වේවා , සංවර සිත් ඇති මහා වීරයාණනි ඔබ වහන්සේට නමස්කාර වේවා , හැම කෙලෙස් හුලෙන් නිදහස් වු නිදුකාණන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරයම වෙවා ..
🌷.රන්වන් පාටින් බබළන පුලුල් නළල් තලයම සොබාමත් කරවමින් එහි මධ්‍යයේ රජතමය වු රශ්මින් විහිද විහිදා සියුම් පුලුන් රොදක් සේ සුදිලෙමින් බබළන අසිරිමත් වු ඌර්ණරෝම ධාතුවෙන් සුසැදිව වැඩ හිදිනා , කෙලෙස් සිතිවිලි නැති දුකින් නිදහස් වු මහා හස්තිරාජයෙකු වන් පිනැත්තන් අතර පින් ඇති ශාන්තිණායකයන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නැමැදුම වෙවා .
🌷.එකදු ශ්‍රීපාද ජායාවෙන් මුලු ලෝම සතපන්නා ජායාවෘක්ෂයක් වන් වු, තෘෂ්ණාවෙන් ආතුර වු ලොවට තමන්වහන්සේම ලද බෙහෙත් දිව බෙහෙත් වන හෙයින් පුරා පන්සාලිස් වසක් මුලුල්ලෙ අසිරිමත් වු සිතින් දරාගත් ධර්මය බෙදා දී පිනැත්තො නිවන් පුරයට යැවු සිතනා ඇසිල්ලකට පවා දිව සැප ලබාදිමට සමත් නරොත්තම ජිනෙන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා …..
Malinga Dilshan –
තථාගතයාණන් වහන්සේලා ආශ්චර්යය යි
ශ්‍රී සද්ධර්මය ආශ්චර්යය යි
අරහත් සංඝ පරපුරද ආශ්චර්යය යි
එමෙන්ම තවත් ආශ්චර්යමත් දෙයක් ඇත
ඒ පිංවත් ලොකු ස්වාමින්වහන්සේගේ මෙම ග්‍රන්ථ රත්නයයි…..
Pubudu –
Pitarataka sitina kenekta poth wahansela online ganna puluwanda?
Mahamegha Prakashakayo –
පුලුවනි, එලෙස ඇණවුම් කරන පොත් DHL Express කුරියර් සේවාව හරහා ඔබ වෙත එවන්නෙමු.
Senuri –
සාධු සාධු සාධු… ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන්නා වූ මේ කුසල මහිමයෙන් තව තවත් දහම් ඇස පහළ වේවා!!!
Akalanka Abeysinghe (verified owner) –
As far as I concern this is the best book written about Lord Buddha’s life. Most.Ven.Kiribathgoda Gnanadha thero has used his exceptional writing skill and the extraordinary knowledge about Buddhism to showcase the unprecedented character of Lord Buddha.
Nirodha Kumarasinghe –
🙏🏼🙏🏼🙏🏼 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියාණන් කෙරෙහි, ඒ උතුම් ධර්මය කෙරෙහි, බුදු පියාණන්ගේ ළය මඩලින් බිහිවුණු ඒ උත්තරීතර ආර්ය මහා සඟරුවන කෙරෙහි තිබෙන ශ්‍රද්ධාව, නොසැලෙන විශ්වාසය, ආදරය, ගුරු ගෞරවය, භක්ත්‍යාදරය කොපමණදැයි සිතාගත නොහැකිය.
🙏🏼🙏🏼🙏🏼
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ලොවට බිහි නොවන්නට, අපි තවමත් පන්සිල් පදවල තේරුමවත් නොදන්නා බෞද්ධයන්ය, සීලය නොදන්නා බෞද්ධයන්ය, බුදු ගුණ නොදන්නා, දහම් ගුණ නොදන්නා, සග ගුණ නොදන්නා බෞද්ධයෝය.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි වෙනුවෙනුන් තිබෙන දයාව, අනුකම්පාව, ආදරය කොපමණදැයි කිව නොහැකිය.
🙏🏼🙏🏼🌷🙏🏼🙏🏼
🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹මගේ තිලෝගුරු බුදු පියාණන්ට, මාගේ හදපිරි නමස්කාරය වේවා!!! 🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
🌷🌷🙏🏼🙏🏼 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
🌷🌷🙏🏼🙏🏼
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ
නිදුක් වේවා!!! 🙏🏼
නීරෝගී වේවා!!! 🙏🏼🙏🏼
සුවපත් වේවා!!!🙏🏼🙏🏼🙏🏼
ඔබ වහන්සේට ඒ සොදුරු අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! 🙏🏼🙏🏼🌷🌷🙏🏼🙏🏼🙏🏼
සාධු !!🙏🏼🌷🙏🏼
සාධු !!🙏🏼🌷🌷🙏🏼🙏🏼
සාධු !!🙏🏼🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
Mahamegha (verified owner) –
Theruwan saranai
Namo buddhaya
Dushan Fernando –
අච්චරිය මනුස්සයෝ පොත ebook හැටියට ලබාගන්න පුලුවන්ද?
Pravindya Samaranayake –
Sadhu Sadhu Sadhu🙏🙏
Ravindi (verified owner) –
Sadu! Sadu! Sadu!
Niranja –
Is there any possibility to get the English Translation of the Achchariya Manusso Book?
Sameera Senevirathna (verified owner) –
භාග්‍යවතුන් වහන්සේගේ ආශ්චර්යමත් කතා පුවත ඇතුළත් ඉතා වටිනා ග්‍රන්ථ රත්නයකි. නොදන්නා, නමුත් දැනගත යුතු බොහෝ දේ මෙම ග්‍රන්ථය කියවා දැන ගත්තෙමි.
Rasika Gunasekara –
අච්චරිය මනුස්සයෝ පොත ebook (PDF) හැටියට ලබාගන්න පුලුවන්ද?
ජානකී සදරේඛා –
ස්වාමීන් වහන්ස මටත් මෙම පොත නිව්සට ගෙන්වා ගන්න පුළුවනිද? තෙරුවන් සරණයි
R.M.Isuri Omadi Rathnayaka –
අච්ඡරිය මනුස්සෝ
Manoj Priyankara (verified owner) –
සාදු සාදු සාදු!
Ishara (verified owner) –
ජීවීතයේ කියවූ වටිනාම පොත් අතුරිනුත් ඉතාම සුවිශේෂී පොතක්. බුදුන් වහන්සේ ත් උතුම් ධර්මය ත් තව තවත් සමීප කරවූ පොතක්. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු මේ සදහා යම් විදියකින් දායක වූ සියලු දෙනාටත් ,මුද්‍රණයට බෙදා හැරීමට දායක වන යම් කෙනෙක් වේද, ඒ සියලු දෙනාට උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා. දුකින් මිදේවා.
s.lindulla –
සාදු සාදු සාදු…. ආශ්චර්වත්වූ අත්භූතවූ, චිත්තාකර්ෂණීයවූ, මනමෝහනීයවූ, මනබන්ධනීය වූ ගෞතම බුදු සසුන නම් අපගේ මහා සෑය එකලු කිරීමට අපගේ ලොකු ස්වාමින් වහන්සේ දැල්වූ නවමු ධර්මප්‍රදීපයෙන් දසත දස දෙස දිව්‍ය බ්‍රහ්ම මිනිස් ලෝ සියල්ලෝ දෑස් දල්වා භාග්‍යවතුන් වහන්සේ දැකබලා තිසරණයේ පිහිට පිළිසරණ සලසා ගනිත්වා…. මෙම පොත් වහන්සේ කෝටි ප්‍රකෝටි ජනී ජනයාගේ සිත් සෝදුක් නිවාලමින් බොහෝ කල් තුන්ලෝ ප්‍රකට වෙත්වා……
Kanchana Ranasinghe –
Kohomd genna gnna
Danindu Matheesha –
Theruwan Saranai
Namo Buddhaya
Rakitha (verified owner) –
මා හට මෙතෙක් ජීවිතය තුළ කියවීමට ලැබූ වටිනාම පොත් වහන්සේ මෙය වේ. අප අමාමෑණී ගෞතම බුදු රජාණන්වහන්සේ පිළිසරණ ගොස් තිසරණය තුළ නිවරදිව පිහිටීමට උපකරී වූ පොත් වහන්සේ නමක්.. අප මහා සම්මා සම්බුදු රජාණන්වහන්සේටත්, උතුම් ශ්‍රී සද්ධර්මයටත්, පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු ආර්ය මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
i.k.Nawarathna –
අපගේ භාග්‍යවතුන්වහන්සේ ගැන මනා පැහැදීමක් ශ්‍රද්ධාවක් ඇති වූ ඉතාම වටිනා ග්‍රන්ථ රත්නයකි. මෙම සදහම් ග්‍රන්ථය කීප වරක්ම කියවන්න. හිතවතුන් අතර බෙදා දෙන්න.
පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!
උන්වහන්සේ නිරෝගී සුවයෙන් සැනසේවා!
තෙරුවන් සරණයි!
නමෝ බුද්ධාය !
dilkannangara (verified owner) –
“අච්ඡරරිය මනුස්සෝ”” යනු අසිරිමත්ම බුද්ධ වංශයේ සුන්දරම කතාවයැයි කියමි… ඒ් අන් කවර හේතුවක් වත් නිසා නොව මම සරණ ගිය මාගේ ශාස්තෘන්වහන්සේගේ ජීවිත කතාව නිසාය. සියළු සිංහල බෞද්ධයන් කියවිය යුතු ග්‍රන්ථයකි… අසිරිමත්ය.. තථාගතයන් වහන්සේ ගැන ලියැවුණු නිසාවෙනි. වෙසෙසින්ම අතිමහත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක පුත්‍රරත්නයක් ලියූ නිසාමය.. ඔ්නෑම කෙනෙකුට තමන් සරණ ගිය ශාක්‍ය මුණී ශ්‍රිී ගෞතම බුදු සිරිත මුල සිටම පහසුවෙන් ඉගෙන ගන්නට හැකිය. ගාම්භීර ප්‍රඥා ඇති ද්විපදෝත්තමයාණන් වහන්සේගේ ජීවිතය සරළ වූ සිංහල බසින් ඉගෙන දැන ගන්නට හැකිවීම සිංහල ජාතියේ භාග්‍යකැකි සිතමි…. ඒ් ස්වර්ගාමෘත දාුන් තථාගත ශ්‍රි බුද්ධරාජයාණන් වහන්සේ මැනවින් සරණ යන්නට මේ ග්‍රන්ථය උපකාරවේවා………..
Bithusha Imasara (verified owner) –
මන් කියවපු හොදම පොතක්🤩 දින 3ක් වැනි කෙටි කාලයකදී පොත ලබුනා. සුරක්ෂිතව ඇසුරුම් කර තිබුනා. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🙏
දිලාන් රණතුංග –
දින හතකින් ලැබුණා තෙරුවන් සරණයි!
දිලාන් රණතුංග –
තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
Amali Suchintha –
අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ලොවට බිහි නොවන්නට, අපි තවමත් පන්සිල් පදවල තේරුමවත් නොදන්නා බෞද්ධයන්ය, සීලය නොදන්නා බෞද්ධයන්ය, බුදු ගුණ නොදන්නා, දහම් ගුණ නොදන්නා, සග ගුණ නොදන්නා බෞද්ධයන්ය.
🌹🌹🌹🙏🙏🙏 මගේ තිලෝගුරු බුදු පියාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා!!! 🙏🙏🙏🌹🌹🌹
🌷🌷🌷🙏🙏🙏අපගේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌷🌷🌷
ලොකු ස්වාමින්වහන්සේ නිදුක් වේවා ! නීරෝගි වේවා ! දීර්ගායුශ ලැබේවා! මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! 🙏🙏🙏
බෝධි –
බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය අතිශයෙන් සුන්දරව විස්තර කරන පොත් වහන්සේ නමක්.
Sachin Konara (verified owner) –
What a wonderful clear expression of the life of Lord Buddha!
Thank you so much, dear Kiribathgoda Gnananda Thero for developing my passion for understanding the dharma of our marvelous sage.
Sachin Konara (verified owner) –
The most simple, yet most beautifully written autobiography of the buddha that I’ve ever seen !!!