fbpx

සාර්ථක ජීවිතයක් පිණිස නොවරදින මගහසර පෙන්වා දෙන ශ්‍රේෂ්ඨ නායකත්වයක් තෝරා ගැනීමේදී අප විසින් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය. ඒ පිළිබඳව මධ්‍යස්ථව කරුණු විග්‍රහ වී ඇති මෙම සදහම් ග්‍රන්ථය පරිශීලනය කරන ඔබට මුණගැසෙන්නේ තුන් ලොවටම ආලෝකයක් වූ ලොව පහළ වී වදාළ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේවයි. එමෙන්ම, සැබෑ නායකත්වයෙන් පෙන්වා දෙන සුන්දර වැඩපිළිවළ ද, ජීවිතය පිළිබඳව විදර්ශනා නුවණ දියුණු කරන අනිත්‍ය භාවනාවක් ද මෙහිදී ඔබට තිළිණ වී ඇත.

Weight 0.12 kg

Reviews

There are no reviews yet.

Be the first to review “තෝරාගනිමු සැබෑම නායකත්වය – Thoraganimu Sebema Nayakathwaya”

Your email address will not be published. Required fields are marked