No products in the cart.
Return To Shopරු 320.00
මරණය යනු ජාති කුල භේද කිසිවක් නොමැතිව උගත් නූගත් බාල මහලු බල දුබල ධන නිර්ධන භේදයකින් තොරව කවර ආගමික විශ්වාසයන්ගෙන් යුතුව වාසය කළත් කවදා කොතැනක කොහි හෝ සිට මේ ජීවිතය වෙත කඩා පනිනා දෙයකි. කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ අපගේ ශාස්තෘවර භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් දහම් විග්‍රහය ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ සදහම් ග්‍රන්ථය ඔබත් නොවරදවාම කියවන්න.
දැල්වෙමින් ඇති පහන්සිලක් සුළඟින් නිවී යන්නා සේ මරණය පැමිණි කල්හී අවසන් වීමට නියමිත මේ දිවියට මෙම උතුම් ග්‍රන්ථය ඇසුරින්රැ කවරණයක් සලසා ගැනීමේ වාසනාව ඔබ සැමට උදා වේවා!
Weight | 0.155 kg |
---|---|
Number of pages | 580 |
රු 2,000.00
රු 450.00
Susantha –
🙏🙏🙏🙏
Janaka Premathilaka –
Sadu sadu sadu
Manjula Padmakumara –
Sadu sadu
Manjula Padmakumara –
Sadu saadu
Sihara Ranasinghe –
🙏🏻🙏🏻🙏🏻
Chamara Sanjaya –
Saadu..🙏
Saadu…🙏
Saadu….🙏
අමිල සම්පත් –
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
ishara weerasingha –
delivery කරනවද???
ඒවිිට ගෙවිය හැකිද???
Mahamegha Prakashakayo –
පුලුවනි… cash on delivery ක්‍රමයට මුදල් ගෙවිය හැකියි
Ranithma Herath –
Sadu sadu sadu
Lahiru Prabath –
Good
Priyanga hennayaka –
🙏🏻
Bithusha Imasara (verified owner) –
දින 3ක් වැනි කෙටි කාලයකදී පොත ලබුනා. සුරක්ෂිතව ඇසුරුම් කර තිබුනා. විශිෂ්ට පොතක්. ස්වාමින් වහන්සේට නමස්කාර වේවා🙏