fbpx

ධම්මපදට්ඨ කථා සරල සිංහල අනුවාදය
මෙම භික්ඛු වර්ගයේ ඇතුළත් වන කථා වස්තූන්

1 ගාථා රත්නය – චක්ඛුනා සංවරෝ සාධු …..
2 ගාථා රත්නය – කායේන සංවරෝ සාධු …..
භික්ෂූන් පස් නමකගේ කථා වස්තුව

3 ගාථා රත්නය – හත්ථසඤ්ඤතෝ පාදසඤ්ඤතෝ …..
හංසඝාතක භික්ෂුවක ගේ කථා වස්තුව

4 ගාථා රත්නය – යෝ මුඛසඤ්ඤතෝ භික්ඛු …..
කෝකාලික භික්ෂුවගේ කථා වස්තුව

5 ගාථා රත්නය – ධම්මාරාමෝ ධම්මරතෝ …..
ධම්මාරාම තෙරුන්ගේ කථා වස්තුව

6 ගාථා රත්නය – සලාභං නාතිමඤ්ඤෙය්‍ය …..
7 ගාථා රත්නය – අප්පලාභෝ’පි චේ භික්ඛු …..
විරුද්ධ පිරිස ඇසුරු කළ භික්ෂුවගේ කථා වස්තුව

8 ගාථා රත්නය – සබ්බසෝ නාමරූපස්මිං …..
පස් අයුරකින් අග්‍ර දානය දෙන බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

9 ගාථා රත්නය – මෙත්තාවිහාරී යෝ භික්ඛු …..
10 ගාථා රත්නය – සිඤ්ච භික්ඛු ඉමං නාවං …..
11 ගාථා රත්නය – පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ …..
12 ගාථා රත්නය – ඣාය භික්ඛු මා ච පමාදෝ …..
13 ගාථා රත්නය – නත්ථි ඣානං අපඤ්ඤස්ස …..
14 ගාථා රත්නය – සුඤ්ඤාගාරං පවිට්ඨස්ස …..
15 ගාථා රත්නය – යතෝ යතෝ සම්මසති …..
16 ගාථා රත්නය – තත්‍රායමාදි භවති …..
17 ගාථා රත්නය – මිත්තේ භජස්සු කල්‍යාණේ …..
බොහෝ භික්ෂූන් පිළිබඳ කථා වස්තුව

18 ගාථා රත්නය – වස්සිකා විය පුප්ඵානි …..
පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

19 ගාථා රත්නය – සන්තකායෝ සන්තවාචෝ ….
සන්තකාය තෙරුන්ගේ කතා වස්තුව

20 ගාථා රත්නය – අත්තනා චෝදයත්තානං ….
21 ගාථා රත්නය – අත්තාහි අත්තනෝ නාථෝ ….
නංගලකුල තෙරුන්ගේ කථා වස්තුව

22 ගාථා රත්නය – පාමොජ්ජබහුලෝ භික්ඛු ….
වක්කලී තෙරුන්ගේ කථා වස්තුව

23 ගාථා රත්නය – යෝ හවේ දහරෝ භික්ඛු ….
සුමන සාමණේරයන්ගේ කථා වස්තුව

Weight .155 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 25 – Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 25”

Your email address will not be published. Required fields are marked