No products in the cart.
Return To Shopරු 450.00
48. පකිණ්ණක නිපාතය
01. සාලිකේදාර ජාතකය
මාපියන්ට උවටැන් කළ බෝසත් ගිරවාගේ කතාව
02. චන්දකින්නර ජාතකය
රාහුලමාතා යශෝදරාගේ පෙර ආත්මයක කතාව
03. මහා උක්කුස ජාතකය
අවංක හිතමිතුරන් සිටීමේ වටිනාකම ගැන කතාව
04. උද්දාලක ජාතකය
කුහක තපස් කළ උද්දාලකගේ කතාව
05. භිස ජාතකය
නැති වූ නෙළුම් අල අරභයා තවුසන් ශපථ කළ කතාව
06. සුරුචි ජාතකය
විශාඛාවට දුන් වරය ගැන කතාව
07. පංචුපෝසථ ජාතකය
උපෝසථ සිල් රැකි පස්දෙනාගේ කතාව
08. මහා මෝර ජාතකය
බෝසත් රන් මොනරාගේ කතාව
09. තච්ඡසූකර ජාතකය
තච්ඡසූකරගේ කතාව
10. මහා වාණිජ ජාතකය
අනුවණ වෙළෙන්දන් ගේ කතාව
11. සාධීන ජාතකය
සාධීන රජුගේ කතාව
12. දස බ්රාහ්මණ ජාතකය
විවිධ ගතිගුණ ඇති බමුණන් දසදෙනෙකුගේ කතාව
13. භික්ඛාපරම්පර ජාතකය
පිණ්ඩපාත දානය උරුමක්කාරයාට ලැබීම ගැන කතාව
විමානවත්ථු පාළි සහ ප්රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.21 kg |
|---|---|
| Pages | 104 |
රු 320.00
රු 330.00
Reviews
There are no reviews yet.