No products in the cart.
Return To Shopරු 300.00
01. චතුද්වාර ජාතකය
සිව් දොරටුවක් ඇති උස්සද නිරය පිළිබඳ කතාව
02. කණ්හ ජාතකය
කණ්හ මහා ඍෂිවරයා පිළිබඳ කතාව
03. චතුපෝසථික ජාතකය
04. සංඛ ජාතකය
සංඛ බ්‍රාහ්මණයාගේ කතාව
05. චුල්ලබෝධි ජාතකය
ක්‍රෝධයේ වසඟයට නොගිය බෝසතුන්ගේ කතාව
06. කණ්හදීපායන ජාතකය
පවට ලැජ්ජා භය ඇතිව විසූ තවුසාගේ කතාව
07. නිග්‍රෝධ ජාතකය
නිග්‍රෝධ බෝසත් රජුගේ කතාව
08. තක්කල ජාතකය
හිඟුරල හාරන්ට ගිය පියා ගැන කතාව
09. මහා ධම්මපාල ජාතකය
දීර්ඝායුෂ ලද ධර්මපාල පරපුර ගැන කතාව
10. කුක්කුට ජාතකය
බෝසත් කුකුළා ගැන කතාව
11. මට්ටකුණ්ඩලී ජාතකය
සෝක දුක දුරුකරගත් උපාසකගේ කතාව
12. බිළාරකෝසිය ජාතකය
බිළාරකෝසිය සිටාණන්ගේ කතාව
13. චක්කවාක ජාතකය
සෑහීමට පත්නොවුණු කපුටා ගැන කතාව
14. භූරිපඤ්ඤ ජාතකය
15. මහා මංගල ජාතකය
මංගල කරුණු කියූ බෝසත් තවුසාගේ කතාව
16. ඝතපණ්ඩිත ජාතකය
ඝත පණ්ඩිතයන්ගේ කතාව
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
| Weight | 0.2 kg |
|---|---|
| Pages | 168 |
රු 2,090.00
රු 250.00
යුහාරා පතිරණ (verified owner) –
මං මේ පොත ඕඩර් කරා… අද ඒක මට ලැබුනා./ Thank you for fast delivery 🚚 and your service 👌/ තෙරුවන් සරණයි 🙏🙏🙏