No products in the cart.
Return To Shopරු 220.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍රය හා මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි.
මහා හත්ථිපදෝපම සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ දෙසුමකි. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍යයට අයත් පංච උපාදනස්කන්ධය ගැන ය එහි විස්තර වන්නේ. ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතු, ආයතන හය මූලික කරගෙන පංච උපාදානස්කන්ධය හටගැනීම සහ ධර්මයට අනුව නුවණින් විමසීමේ යෙදෙන ආර්ය ශ්‍රාවකයා ජීවිතයේ නොයෙක් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ආකාරය මහා හත්ථිපදෝපම සූත්‍රයෙහි පැහැදිලිව විස්තර වී තිබේ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ අතර සිදුවුණු මනරම් ධර්ම සාකච්ඡාවකි මහා වේදල්ල සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. ධර්මාවබෝධයට උපකාරී වන නා නා මාතෘකාවන් පිළිබඳ පැන විමසීමත්, පැන විසඳීමත් කියවන ඔබ ධර්මයෙන් උපන් ඒ රහතන් වහන්සේලාගේ පිවිතුරු කතාබහ මොනතරම් අසිරිමත් දැයි විස්මයට පත්වනු ඇත.
විමානවත්ථු පාළි සහ ප්‍රේතවත්ථු පාළි - Vimanavatthu Pali & Petavatthu Pali
පාලි - සිංහල පිරුවානා පොත් වහන්සේ | Pali - Sinhala Piruwana Poth Wahanse (Hard Cover)
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍රය හා මහා වේදල්ල සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. එම ධර්ම දේශනා ඔබට පහත සබැඳි ඔස්සේ ශ්‍රවණය කළ හැකියි.
මහා හත්ථිපදෝපම සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළ දෙසුමකි. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍යයට අයත් පංච උපාදනස්කන්ධය ගැන ය එහි විස්තර වන්නේ. ආධ්‍යාත්මික සහ බාහිර සතර මහා ධාතු, ආයතන හය මූලික කරගෙන පංච උපාදානස්කන්ධය හටගැනීම සහ ධර්මයට අනුව නුවණින් විමසීමේ යෙදෙන ආර්ය ශ්‍රාවකයා ජීවිතයේ නොයෙක් අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන ආකාරය මහා හත්ථිපදෝපම සූත්‍රයෙහි පැහැදිලිව විස්තර වී තිබේ.
සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහා කොට්ඨිත මහරහතන් වහන්සේ අතර සිදුවුණු මනරම් ධර්ම සාකච්ඡාවකි මහා වේදල්ල සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. ධර්මාවබෝධයට උපකාරී වන නා නා මාතෘකාවන් පිළිබඳ පැන විමසීමත්, පැන විසඳීමත් කියවන ඔබ ධර්මයෙන් උපන් ඒ රහතන් වහන්සේලාගේ පිවිතුරු කතාබහ මොනතරම් අසිරිමත් දැයි විස්මයට පත්වනු ඇත.
| Weight | 0.108 kg |
|---|
රු 220.00
රු 210.00
Reviews
There are no reviews yet.