රු 1,000.00
අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පාරිශුද්ධ බුද්ධ වචනය ඇතුළත් වන්නේ සූත්‍ර, විනය, අභිධර්ම යන ත්‍රිපිටකය තුළ ය. එයින් සූත්‍ර පිටකය – දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුළත් වන්නේ දීර්ඝ සූත්‍ර දේශනාවන් ය. දෙසුම් 34කින් යුත් දීඝ නිකාය – සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය හා පාථික වර්ගය වශයෙන් කොටස් 3කින් සමන්විත වන අතර ඒවා ග්රන්ථ 3ක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබේ. දීඝ නිකාය දෙවන පොත් වහන්සේ මෙය මහා වර්ගය නමින් හඳුන්වයි. ඒ මෙහි බොහෝ දේශනාවන් මහා යන වචනයෙන් ආරම්භ වන බැවින් විය හැක. මෙහි ඇතුලත් සූත්‍ර දේශනාවන් වන්නේ –
Weight | 1.1 kg |
---|
රු 250.00
රු 2,000.00
Reviews
There are no reviews yet.