(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • CD & DVD
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop

Products tagged “සම්බුදු ගුණ”

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    අසිරිමත් පසේබුදු පෙළහර - Asirimath Pasebudu Pelahara

    Rated 5.00 out of 5
    රු 420.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
  • බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    බුදු සමිඳු දැක ගනිමු - Budu Samindu Deka Ganimu

    Rated 5.00 out of 5
    රු 900.00
අසිරිමත් මහාකරුණාව - Asirimath Maha Karunawa
Quick View
රු 230.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ ‍උපාලි සූත්‍රය හා චූළ සකුළුදායී සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. උපාලි ගෘහපති කලින් නිගණ්ඨනාතපුත්‍රගේ ශ්‍රාවකයෙකි. පසුව ඔහු බුදුරජාණන් වහන්සේ සමග වාදයකට ගොස් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්විය. පසු දින ඔහු සොයා පැමිණි නිගණ්ඨනාතපුත්‍ර ඉදිරියේ උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් ගාථා පවසමින් තමන් දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු බව පැවසූ විට නිගණ්ඨනාතපුත්‍රට උණු ලේ වමනය විය. උපාලි සූත්‍රයෙහි ඇතුළත් වන්නේ එම කතා පුවත හා බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපතියාගේ වාදයට පිළිතුරු දුන් ආකාරය යි. සිය ගෝල පිරිස ඉදිරියේ සකුළුදායී නම් අන්‍යාගමික පිරිවැජියෙකු බුදුරජාණන් වහන්සේ සමග කළ දහම් කතාවකි චූළ සකුළුදායී සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. දේශනාවසානයේ සකුළුදායී පිරිවැජියාට පැවිදි වීමට සිත් පහළ වුව ද, ඔහුගේ ගෝල පිරිස විසින් එය වළකාලන ලදී.
Dena Giyoth Thisaranaye-front
Quick View
රු 300.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ කාලාම සූත්‍රය හා සංයුත්ත නිකායේ ‍ධජග්ග සූත්‍රය ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. කේසපුත්ත නියම්ගමේ කාලාමවරුන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ වදාළ අනුන්ගෙන් අසන්ට ලැබෙන දෘෂ්ටි හා මතවාද තමන්ම නුවණින් විමසා පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කළ යුතු ආකාරය ගැන ‍කාලාම සූත්‍රයෙහි විස්තර වේ. මෙම දෙසුම වර්තමානයේ බොහෝ දෙනෙකු වරදවා විස්තර කිරීම නිසා උතුම් බුද්ධ දේශනාවන් පවා ප්‍රතික්ෂේප කරන තත්වයකට බෞද්ධ සමාජය ඇද වැටී තිබේ. එම නිසා සම්පූර්ණ විස්තර දැන ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට උපකාරී වනු ඇත. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයාට බියක්, තැතිගැනීමක් ඇති වූ වෙලාවට උතුම් තෙරුවන් සිහි කොට එම භය තැතිගැනීම් දුරු කර ගත හැකි බව ධජග්ග සූත්‍රයෙහි විස්තර වේ. කුඩා කල සිට ම අප කවුරුත් සිතට භයක් ඇති වූ විගස ඉතිපි සෝ ගාථාව සිහි කරන්නේ මෙම උතුම් දෙසුමේ පිහිට නිසා ය. බිය වූ විට ඉතිපි සෝ ගාථාව කීම විහිළුවට ගත යුතු දෙයක් නොව, අපගේ ජීවිතවලට ආරක්ෂාව සලසන උතුම් පිරිතක් බව කවුරුත් මතක තබාගත යුතුය.
දිව්‍ය සභාවක අසිරිය - Diwya Sabhawaka Asiriya
Quick View
රු 280.00
මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් වන්නේ අංගුත්තර නිකායේ ඨාන සූත්‍රය හා දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයෙහි ඇතුළත් සක්දෙවිඳුගේ බුදුගුණ වරුණ ඇසුරෙන් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනා දෙකකි. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර සිහි කළයුතු කාරණා 5ක් හා එම කාරණා 5 නිතර නිතර සිහි කිරීමෙන් ආර්ය ශ්‍රාවකයා ධර්ම මාර්ගයට බැසගන්නා ආකාරයත් ගැන ය ඨාන සූත්‍රයෙහි විස්තර වන්නේ. මහා ගෝවින්ද සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්මභාවයක් ගැන තව්තිසා දෙව්ලොවදී දෙව් පිරිසට සනංකුමාර මහබඹු විසින් පැවසූ අයුරු විස්තර වේ. එහි මුල් කොටසේ සක්දෙවිඳුන් විසින් තව්තිසා දෙව් පිරිසට බුදුරජාණන් වහන්සේ තුළ ඇති ගුණ අටක් පිළිබඳ කළ විස්තරයක් සඳහන් වේ.
නිවී ගිය සේක බුද්ධ දිවාකරයාණෝ - Nivee Giya Seka Buddha Divakarayano
Quick View
රු 500.00
Nivee Giya Seka Buddha Divakarayano
ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා - Sri Sambuddhathwa Wandana
Quick View
රු 250.00
දුක් බිය නැති ජීවිතයක් - Duk Biya Nethi Jeewithayak
Quick View
රු 350.00
මේ වන විට ‍ටිකෙන් ටික මිනිසුන්ගේ ආයුෂ අඩුවෙමින් පවතී. ගුණධර්ම පිරිහෙමින් පවතී. අනාගතයේ තත්වය මීටත් වඩා බරපතලය. අනාගතයේ මනුෂ්‍ය වර්ගයා කෙසේ කෙසේ පිරිහී යන්නේ දැයි සඳහන් වන්නේ දීඝ නිකායේ චක්කවත්ති සීහනාද සූත්‍රයෙහිය. මෙම අවාසනාවන්ත තත්වය පිළිබඳවත් එයින් ගැලවෙන්නට අපට කළ හැදි දේ පිළිබඳවත් උතුම් බුද්ධ දේශනාවන් ඇසුරෙන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරන ලද ධර්මානුශාසනාවක් මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වේ. එසේ ම මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන බුදුරජාණන් වහන්සේ තුළ තිබුණු තථාගත දසබල නමින් හඳුන්වන මහා ඤාණබලයන් 10 ක් ගැන විස්තර වන දෙසුමක් ද මෙහි ඇතුළත් ය. එම විස්තරය කියවනවිට ඔබට බුදුරජාණන් වහන්සේ යනු සරණ යෑමට සුදුසු ම ශාස්තෘන් වහන්සේ බවත්, උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ වූ කිසිවෙකු ලෝකයෙහි සිටිය නොහැකි බවත් මනාව පසක් වනු ඇත.
දස තථාගත බල - Dasa Thathagatha Bala
Quick View
රු 350.00
මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි සඳහන් වන තථාගත සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඤාණ හා විශාරද ඤාණ පිළිබඳ විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සිදුකළ ධර්ම දේශනා දෙකකි.
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Categories

    • Books

    • CD

    • DVD

    • MP3

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved