(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
0 රු 0.00 0
0 Shopping Cart

No products in the cart.

Return To Shop
Shopping cart (0)
Subtotal: රු 0.00

View cartCheckout

Spend රු 2,000.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books Page 19

Page 19

Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 200.00
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    සංයුත්ත නිකාය 4 - Sanyuththa Nikaya 4

    Rated 5.00 out of 5
    රු 1,100.00
සිරිගුත්ත සහ ගරහදින
Quick View
රු 250.00
Sirimath Vesathuru Dawa_Front Cover
Quick View
රු 480.00
මෙම වෙස්සන්තර ජාතකය වනාහී ඉතා අනුවේදනීය කථාවකි. හද සසළ කරවන්නකි. කඳුළු නොහෙළා, සුසුම් නොහෙළා නොකිව හැකි තරම් යැ. වෙස්සන්තර ආත්මභාවයේදී මහාබෝසතුන් විසින් පරිත්‍යාග කරන ලද අසාමාන්‍ය අද්භූත දානය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිතැතින් ම විස්මය පැන නගී! සිංහල සාහිත්‍යයෙහි වෙසතුරු දාවට හිමිවන්නේ උතුම් තැනෙකි. එකලැ අප මුතුන් මිත්තෝ කිසියම් දුකෙකින් ළය පෑරුණු කල්හි වෙසතුරු දා හඬ නගා කියා දුක් තුනී කැරැගත්තෝය. එමෙන්ම බොදු සිතුවම් කලායෙහි ද වෙසතුරු දාවට ලැබෙන්නේ මහත් මැ තැනෙකි. නමුත් මෙකල වෙස්සන්තර ජාතකය යනු කුමක්දැයි හරි හැටි දන්නෝ පවා විරලයහ. වෙස්සන්තර ජාතකය කියැවීමෙන් දහම් රසය ලැබෙයි. සංවේගය ඇති වෙයි. වියෝ දුක දැනෙයි. නොකිලිටි පිවිතුරු සෙනෙහස නමැති හූයෙන් දාන පාරමී නම් මුතුවැල බෝසතුන් විසින් ගොතනා අයුරු ඉතා මනහර යැ. මෙය නැවත නැවත කියවා රස විඳිය හැකිය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද මහා බැති සිතෙක් උපදියි. එහෙයින් මෙය දිවියෙහි දුක් කම්කටොලු පිස දමා සිත පහන් කරවයි. මෙය නිතර කියවීම, සිය දරුවනට කියවන්ට දීම, කවරෙකුට නමුත් වර්ණනා විෂයාතික්‍රාන්ත ආධ්‍යාත්ම රසයෙක් විඳිය හැකි අපූර්ව බෝසත් කථාවෙකි!
සිරිමා
Quick View
රු 250.00

Out of stock

සුගතියට යන සැලැස්මක්
Quick View
රු 300.00
උතුම් සේඛබල තුළ පිහිටි ආර්ය ශ්‍රාවකයා සුගති රැකවරණ සලසාගන්න අයුරු මනාව විස්තර වී ඇති ‘සංඛාරුප්පත්ති සූත්‍රය’ මූලික කරගෙන සකස් වී...
Read more
සුදුමුදු බුදුගුණ සිහිකර ගන්නේ (සත්තිස් බෝධිපාක්ෂික ධර්ම) - Bodhipakshika Dharma
Quick View
රු 550.00
සුදොවුන් නිරිඳු
Quick View
රු 200.00
සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා
Quick View
රු 250.00
සුමන මල් වෙළෙන්දා
Quick View
රු 250.00
සුමන සාමණේර
Quick View
රු 220.00
සුමනා දේවිය
Quick View
රු 250.00
ළමා චිත්‍ර කථා පොත් එකතුව
Quick View
රු 9,190.00
ළමා චිත්‍ර කථා පොත් 30කින් යුතු ළමා සිත සුවපත් කරන සුන්දර පොත් එකතුව, මහාමේඝ ප්‍රකාශකයෝ වෙතින්. පහතින් දැක්වෙන පොත් 38 මෙම පොත් කට්ටලයේ අන්තර්ගත වේ
Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu
Quick View
රු 200.00
අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන ඔබ අසා ඇති. පෙර දරුණු මිනීමරු සොරෙකු වී සිටි අංගුලිමාල බුදුරදුන් විසින් දමනය කරන ලදී. ඉන් පසු උන්වහන්සේ සියලු සත්වයන් වෙත කරුණාවෙන් සෙත සැලසූ සේක. විශේෂයෙන්ම ගර්භනී මව්වරුන්ට සෙත් පැතීම සඳහා භාවිතා කරන අංගුලිමාල පිරිත උන්වහන්සේගේ කරුණාවේ ප්‍රතිඵලයක් ලෙස ලැබුණකි. අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිධන්ගත මහාසෑය වැඩහිඳින්නේ හලාවත, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවෙහි ය. එම සෑරජාණන් වහන්සේ වන්දනා කොට ජීවිතයට පිහිට සලසා ගනු කැමත්තවුන් සඳහා උපකාර වනු පිණිස සකසා ඇති ග්‍රන්ථයකි මෙය.
  • prev
  • 1
  • …
  • 18
  • 19
  • 20
  • …
  • 22
  • next
  • බෝසත්_කතා _41-53

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-5

    රු 4,280.00
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,660.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved