(+94) 076 8255 703, (+94) 070 511 7 511
Track Order
2 රු 3,070.00 2
2 Shopping Cart
Shopping cart (2)
Subtotal: රු 3,070.00

View cartCheckout

Spend රු 0.00 more & get 10% discount. Congratulations! You've got 10% discount
  • Home
  • Books
  • Blog
  • FAQs
  • Contact us
Log in / Sign up
My Account
Login Register

Lost password?

A password will be sent to your email address.

Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.

0 0
0 My Wishlist

View Wishlist Add all to cart

Get 10% OFF!
Facebook YouTube Instagram TikTok
  • ගැඹුරු දහම සරල බසින්
  • විශේෂ දහම් පොත්
  • ජාතක කථා
  • පිරිත් සහ වන්දනා පොත්
  • කෙටි කතා
  • English Books
Home Shop Books ජාතක පොත් වහන්සේ Page 5

Page 5

Customer matched zone "Locations not covered by your other zones"
“නුවණ වැඩෙන බෝසත් කථා – 50 | Nuwana Wedena Bosath Katha – 50” has been added to your cart. View cart
Filters
2 columns grid
3 columns grid
4 columns grid
List
More
  • 5 columns grid
  • 6 columns grid
Show
  • Pahan Sithin Angulimala Maha Sa Rajun Wandana Karamu

    අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කරමු - Angulimala Maha Se Vandanawa

    Rated 5.00 out of 5
    රු 200.00
  • අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය 1 - Ama Dam Rasa Vehena Vistharartha Dhammapadaya 1

    Rated 5.00 out of 5
    රු 400.00
  • නුවණ වැඩෙන බෝසත් කථා - 02

    නුවණ වැඩෙන බෝසත් කථා - 02

    Rated 5.00 out of 5
    රු 250.00
Nuwana Wedena Bosath Katha 50
Quick View
රු 300.00
50. තිංසති නිපාතය මෙම උතුම් පොත් වහන්සේ තුළ අන්තර්ගත ජාතක කථා 01. කිංඡන්ද ජාතකය ‘කුමක්ද කැමති?’ යන කරුණ ගැන ඇසූ කතාව 02. කුම්භ ජාතකය සුරා කළය ගැන කතාව 03. ජයද්දිස ජාතකය පියා වෙනුවෙන් දිවි පිදූ බෝසත් කුමරුගේ කතාව 04. ඡද්දන්ත ජාතකය දළ කපා දුන් බෝසත් ඇත්රජුගේ කතාව 05. සම්භව ජාතකය සම්භව බෝසත් කුමරාගේ කතාව 06. මහා කපි ජාතකය බෝසත් වඳුරාගේ කතාව 07. උදක රක්ඛස ජාතකය 08. පණ්ඩරක ජාතකය පණ්ඩරක නාගරාජයාගේ කතාව 09. සම්බුලා ජාතකය මල්ලිකා දේවියගේ පෙර ආත්මයේ කතාව 10. ගන්ධතින්දුක ජාතකය සුවඳ තිඹිරි රුකට අරක්ගත් බෝසත් දෙවියාගේ කතාව
Nuwana Wedena Bosath Katha 51
Quick View
රු 300.00
51. තෝරාගත් කථා 1. සරභංග ජාතකය සරභංග බෝසත් තවුසාගේ කතාව 2. මහාබෝධි ජාතකය මහාබෝධි නමැති බෝසත් තවුසාගේ කතාව 3. මූගපක්ඛ ජාතකය අධිෂ්ඨානයෙන් පාරමී පිරූ තේමිය බෝසත් කුමරුගේ කතාව
Bosath Katha - 52 MahaNarada Kassapa Jathakaya
Quick View
රු 160.00
මහානාරදකස්සප ජාතකය
Nuwana Wedena Bosath Katha-53
Quick View
රු 240.00
විධුර ජාතකය ඉතා අද්භූත කතාවකි. හැම අතින් ම විස්මය දනවයි. ඇතැම්විට ගත ලොමුඩැහැ ගන්වයි. අතිශයින් රසවත් කතාවකි. මෙහි අන්තර්ගත චරිතයන් ලෝක තුනකට අයත් ය. මිනිස් ලොව, යක්ෂ ලොව හා නාග ලොවට අයත් චරිතයන් මෙහි දැක්ක හැකිය. ඒ සියලු ලෝකයන්ට පොදු ලෙස දක්නට ඇති ප්‍රධාන දෙය නම් ඔවුන් ප්‍රඥා සම්පන්න නොවීම යි. එනිසා ම ඉතා යහපත් ගුණ ඇති, උදාර පුද්ගලයන්ට පවා නිකරුණේ දුක් කරදර රාශියකට බඳුන් වෙන්ට සිදුවේ. මෙහි කැපී පෙනෙන ප්‍රධාන චරිතය නම්, සිතාගත නොහැකි තරම් අසාමාන්‍ය පාරමී පුණ්‍ය බලයෙන් යුතු විධුර පණ්ඩිතයන් ය. තව කියවන්න >>

Out of stock

බෝසත් කතා පොත් 01-10
Quick View
රු 2,150.00
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 1 සිට 10 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
Read more
බෝසත් කතා පොත් 11-20
Quick View
රු 2,150.00
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 11 සිට 20 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
බෝසත් කතා පොත් 21-30
Quick View
රු 2,720.00
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 21 සිට 30 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4
Quick View
රු 2,770.00
නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව, සැම සිත් ගුණ නැණින් ඔපවත් කරවන ජාතක කථා ඇතුළත් පොත් 31 සිට 40 දක්වා එකතුව. මෙම පොත් කට්ටලයට ඇතුළත් පොත් පහතින් දැක්වේ.
Sirimath Vesathuru Dawa_Front Cover
Quick View
රු 480.00
මෙම වෙස්සන්තර ජාතකය වනාහී ඉතා අනුවේදනීය කථාවකි. හද සසළ කරවන්නකි. කඳුළු නොහෙළා, සුසුම් නොහෙළා නොකිව හැකි තරම් යැ. වෙස්සන්තර ආත්මභාවයේදී මහාබෝසතුන් විසින් පරිත්‍යාග කරන ලද අසාමාන්‍ය අද්භූත දානය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ නිතැතින් ම විස්මය පැන නගී! සිංහල සාහිත්‍යයෙහි වෙසතුරු දාවට හිමිවන්නේ උතුම් තැනෙකි. එකලැ අප මුතුන් මිත්තෝ කිසියම් දුකෙකින් ළය පෑරුණු කල්හි වෙසතුරු දා හඬ නගා කියා දුක් තුනී කැරැගත්තෝය. එමෙන්ම බොදු සිතුවම් කලායෙහි ද වෙසතුරු දාවට ලැබෙන්නේ මහත් මැ තැනෙකි. නමුත් මෙකල වෙස්සන්තර ජාතකය යනු කුමක්දැයි හරි හැටි දන්නෝ පවා විරලයහ. වෙස්සන්තර ජාතකය කියැවීමෙන් දහම් රසය ලැබෙයි. සංවේගය ඇති වෙයි. වියෝ දුක දැනෙයි. නොකිලිටි පිවිතුරු සෙනෙහස නමැති හූයෙන් දාන පාරමී නම් මුතුවැල බෝසතුන් විසින් ගොතනා අයුරු ඉතා මනහර යැ. මෙය නැවත නැවත කියවා රස විඳිය හැකිය. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ද මහා බැති සිතෙක් උපදියි. එහෙයින් මෙය දිවියෙහි දුක් කම්කටොලු පිස දමා සිත පහන් කරවයි. මෙය නිතර කියවීම, සිය දරුවනට කියවන්ට දීම, කවරෙකුට නමුත් වර්ණනා විෂයාතික්‍රාන්ත ආධ්‍යාත්ම රසයෙක් විඳිය හැකි අපූර්ව බෝසත් කථාවෙකි!
  • prev
  • 1
  • …
  • 4
  • 5
  • නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-4

    රු 2,770.00
  • බෝසත් කතා පොත් 21-30

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-3

    රු 2,720.00
  • බෝසත් කතා පොත් 11-20

    නුවණ වැඩෙන බෝසත් කථා පොත් එකතුව-2

    රු 2,150.00

Stay connected with us on social media

Facebook Instagram Tik-tok Youtube
Mahamegha Publishers Logo

Mahamegha Prakashakayo,
Waduwawa, Yatigaloluwa,
Polgahawela,
Sri Lanka.

  • Usefull Links

    • ත්‍රිපිටක පොත් වහන්සේලා

    • භාවනා සම්බන්ධ පොත්

    • අලුත් දහම් වැඩසටහන

    • පිරිත් සහ වන්දනා පොත්

    • ජාතක කථා පොත්

    • දහම් දේශනා පොත්

  • Customer Service

    • Contact Us

    • Privacy policy

    • Site Map

    • FAQs

  • My Account

    • My Account

    • Order History

    • Wish List

    • Blog

  • Promotions

    • 10% Discount

    • Send as a gift

    • Cash On Delivery

Need help? Call us: (+94) 076 8255 703, (+94) 070 511 7 511

Monday - Friday: 8:00 - 18:00 Saturday - Sunday 9:00 - 18:00

Chat on WhatsApp

Trending Tags

Product tags

Meditation Books අලුත් දහම් වැඩසටහන ඉතිහාස පොත් කෙටි කතා පොත් ගැඹුරු දහම සරල බසින් චිත්‍ර කථා ජාතක කථා ජාතක පොත දහම් ගැටළු නිතර භාවිතයට සුදුසු පොත් පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පාදය ප්‍රථමයෙන් කියවීමට සුදුසු පොත් පිරිත් සහ වන්දනා පොත් බුද්ධ චරිතය බෝසත් කථා භාවනා සම්බන්ධ පොත් මිළිඳු රාජ ප්‍රශ්නය රහතන් වහන්සේලා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බුදු ගුණ සළායතන

© Copyright 2011 – 2024 | Mahamegha Prakashakayo | All Rights Reserved