fbpx

අපගේ මාතෘභූමිය වූ මේ ශ්‍රී ලංකාද්වීපයෙහි සත්‍ය වූ ඉතිහාසය ඇතුළත් මහානීය ඓතිහාසික ග්‍රන්ථ රත්නය වනාහී මහාවංශය යි. ලංකා ඉතිහාසය පිළිබඳ ඇතැමුන් පවසන දුර්මත දුරුකර ගනු පිණිස මෙය සෑම ශ්‍රී ලාංකිකයෙකු විසින් ම අනිවාර්යයෙන් කියවිය යුතු ග්‍රන්ථයකි. ප්‍රසාදය හා සංවේගය කැටි වූ මෙම ග්‍රන්ථය කියවීමෙන් ඉතිහාසයෙන් පාඩම් උගෙන, වර්තමානයේත් අනාගතයේත් අභිමානවත් ජාතියක් ලෙස අප සැමට එක්ව කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Weight 0.66 kg

Reviews

There are no reviews yet.

Be the first to review “මහාවංශය – අවසාන භාගය – Mahawanshaya 3”

Your email address will not be published. Required fields are marked