No products in the cart.
Username or email *
Password *
Remember Me
Log in
Email address *
A password will be sent to your email address.
Your personal data will be used to support your experience throughout this website, to manage access to your account, and for other purposes described in our privacy policy.
Register
macOS සඳහා | නොමිලේ
FM Sinhala IM
FM Abhaya වැනි FM fonts, Apex fonts සහ Sinha Sinhala fonts (legacy fonts) සමඟ Mac එකේ සිංහල ටයිප් කිරීම සඳහා වූ නොමිලේ ලබාදෙන input method එකකි. ඔබ පුරුදු යතුරු අනුපිළිවෙළ ටයිප් කරන විට, අකුරට අවශ්‍ය තනි අක්ෂරය ස්වයංක්‍රීයව යෙදේ.
Download FM Sinhala IM 1.0
macOS 13 හෝ ඊට පසු | Apple Silicon සහ Intel | 0.4 MB
සම්පූර්ණයෙන්ම නොමිලේ
දැන්වීම් නැත, ගිණුමක් අවශ්‍ය නැත.
පුරුදු යතුරු අනුපිළිවෙළ
Windows හි FM අකුරු ටයිප් කළ ආකාරයටම ටයිප් කළ හැක.
Mac apps වල වැඩ කරයි
TextEdit සහ Adobe InDesign හි පරීක්ෂා කර ඇත.
ඉක්මන්
එක් එක් යතුර එබූ සැණින් අකුර පෙනේ.
ආරක්ෂිතයි
Apple විසින් පරීක්ෂා කර (notarize) ඇත. Internet භාවිත නොකරයි, ඔබ ටයිප් කරන දේ ගබඩා නොකරයි.
සියලු Mac සඳහා
Apple Silicon සහ Intel Mac දෙකටම.
එකට වඩා යතුරු අවශ්‍ය අකුරු සහ ඒවාට ටයිප් කළ යුතු යතුරු. අනෙක් අකුරු font එකේ සාමාන්‍ය යතුරු පිහිටීම අනුවයි. මෙම chart එක download වන zip file එකේද PDF එකක් ලෙස ඇතුළත් වේ.
Key map එක PDF ලෙස විවෘත කරන්න
/Library/Input Methods
මහාමේඝ ප්‍රකාශකයෝ
www.mahamegha.store